අරවින්දගේ ෆෙරාරිය 😍😍

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    නිකමට කියන්නේ ලංකාවේ කොලබ වගේ පැත්තක තියෙන වායු දූෂණයත් එක්ක convertible එකක ගිහිල්ලා දූවිලි නාන්නේ ඇයි ?
    Colombo: The Pollution Index is 60.39
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    නිකමට කියන්නේ ලංකාවේ කොලබ වගේ පැත්තක තියෙන වායු දූෂණයත් එක්ක convertible එකක ගිහිල්ලා දූවිලි නාන්නේ ඇයි ?
    Colombo: The Pollution Index is 60.39
    ඒක උගේ ආතල් එක බං. අනිත් එක ඌ ක්‍රිකටර්. අවුවේ ඉන්න එක, රස්නේ, දූවිල්ල අනං මනං ගානක් නෑ.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    සැප විඳින දරුවො...
    මූ නම් කොච්චර සැපවින්දත් කමක් නෑ , මු නැතනම් තාම world cup එක හිනයක් විතරයී. බලපන් මේ photo එක බයකියන දේ ගැවිලාවත් නෑ . දැන් ඉන්න pub G පොන්සියෝ වගේද මුන්
     
    Attachments

    • wv7z4d6h1voc1.jpeg
      wv7z4d6h1voc1.jpeg
      182.6 KB · Views: 289

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    නිකමට කියන්නේ ලංකාවේ කොලබ වගේ පැත්තක තියෙන වායු දූෂණයත් එක්ක convertible එකක ගිහිල්ලා දූවිලි නාන්නේ ඇයි ?
    Colombo: The Pollution Index is 60.39
    For some men I guess life is too short to drive boring cars
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මූ නම් කොච්චර සැපවින්දත් කමක් නෑ , මු නැතනම් තාම world cup එක හිනයක් විතරයී. බලපන් මේ photo එක බයකියන දේ ගැවිලාවත් නෑ . දැන් ඉන්න pub G පොන්සියෝ වගේද මුන්
    semi එකෙයි, final දෙකේම මූ තමා ගොඩ දැම්මේ...
    ඒ හුක් එක :love:... බෝලර් මොකාද, ස්පීඩ් එක කියාද අදාළ නෑ...

    ඉස්සර වාහනයක් ⁣පෙන්නුවොත් අනිවා ඒක ගන්න man of the series ගහනවා. ඒක අරන් ග්‍රවුන්ඩ් එක වටේ දාන සෙල්ලම්. ❤️ දැන් ඒ ආතල් නැ ක්‍රිකට් වල
    ඉස්සර ඉතිං සිරිස් එකක් පටන් ගන්නකොට කියන කතාවනේ මේක... කාර් එකක් තියෙනවනම් ඉතිං අරවින්ද ගහනවා සුවර් එකට..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,345
    74,897
    113
    ඉස්සර වාහනයක් ⁣පෙන්නුවොත් අනිවා ඒක ගන්න man of the series ගහනවා. ඒක අරන් ග්‍රවුන්ඩ් එක වටේ දාන සෙල්ලම්. ❤️ දැන් ඒ ආතල් නැ ක්‍රිකට් වල
    අද කාලේ ටික්ටොක් ඉන්ස්ටා තියෙන්නෙ. මිනිහට වඩා ගෑනි තමා ඒවල රඟන්නෙ. අපි වාසනාවන්තයි බන් අපි පොඩි කාලේ මුන්ව බලන්න තිබ්බ එක
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,350
    6,522
    113
    මූ නම් කොච්චර සැපවින්දත් කමක් නෑ , මු නැතනම් තාම world cup එක හිනයක් විතරයී. බලපන් මේ photo එක බයකියන දේ ගැවිලාවත් නෑ . දැන් ඉන්න pub G පොන්සියෝ වගේද මුන්
    මිනිස්සු විනෝදාස්වාදකයින්ගෙ පැත්තට ලොකුවට වියදම් කරනව අනිත් වැදගත් ටැලන්ට් වලට වැඩිය, ඕක තමයි හේතුව.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,513
    113
    නිකමට කියන්නේ ලංකාවේ කොලබ වගේ පැත්තක තියෙන වායු දූෂණයත් එක්ක convertible එකක ගිහිල්ලා දූවිලි නාන්නේ ඇයි ?
    Colombo: The Pollution Index is 60.39
    60.39 කියන්නෙ නීරෝගී මනුස්සයෙක්ට කිසිම ප්‍රශ්නයක් අ‍ැති අගයක් නෙවෙයිනෙ. ඊට වඩා පාරෙ bike වල, බස්වල යන උන් දූවිලි නාන්න ඕනෙ එහෙනම්.