අරවින්ද දිසානායක (AKD)

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,993
    14,361
    113
    වැලිවේරිය
    mqdefault.jpg
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    දැන් පන්සල් වල ගිහින් බණත් කියනවා. මන් දැක්ක යුටියුබ් දාල තියෙනවා
     
    • Haha
    Reactions: Xi Jinping

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ලංකාවේ හරි හමන් බයෝ ගුරැව⁣රයෙක් නැද්ද ? මූයි අර මුතුගල කියන එකයි දෙන්නම එකයි. උගන්වන එක ඇරෙන්න අනිත් හැම දේම කරනවා.
     
    • Like
    Reactions: ttj

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    නමෙනුත් වංචා කරපු එකෙක්වද වංචාවල් නැති කරන්න ගේන්න හදන්නෙ. ඒ අතින් බලනකොට රනිල්ලා කොලිටි මිනිස්සු.
     
    • Haha
    Reactions: Xi Jinping

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    ලංකාවෙ 49යෙ ඩේටා කාඩ් එක දාගෙන ඉන්ටනෙට් එන වියලි කලාපෙ ලගදි යූටියුබ් ෆේස්බුක් හදාගත්ත ගංකබර හැත්ත හිතන්නෙ ජනනායක, මුතුගල ප්‍රමුක ලංකාවෙ ටියුෂන් කඩකාර හැත්ත නිකං හාවඩ් ප්‍රොෆෙසර්ලාටත් වඩා නාසා එකේ සයන්ටීස්ට්ලටත් වඩා ඩයල් කියලා 🤣 කැරිම මාෆියාවක් බං ලංකාවෙ ඒලෙවල් ටියුෂන් නං. ඉස්සර උන් පන්තිවල ගොබ්බ කතා කිය කිය ලමයින්ට තෙල බෙද බෙද හිටියා. දැන් යූටියුබ් ෆේස්බුක් වල බණ කිය කිය දෙමව්පියො ටික අල්ලන්න හදනවා 🤣 උගන්නන්නෙ සයන්ස් හැබැයි පරිණාමවාදය උගන්නනකොට ඩාවින් මොකාද බුදුහාමුදුරුවො නෙ ඩයල් එක කියලා බුදුහාමුදුරුවො කිව්වා කියන පරිණාමවාදයෙ කතාව කියලා ඒක තමා පරම සත්‍ය කියලා තමා පාඩම උගන්නන්න පටන් ගන්නෙ 🤣🤣