ලංකාවෙ 49යෙ ඩේටා කාඩ් එක දාගෙන ඉන්ටනෙට් එන වියලි කලාපෙ ලගදි යූටියුබ් ෆේස්බුක් හදාගත්ත ගංකබර හැත්ත හිතන්නෙ ජනනායක, මුතුගල ප්‍රමුක ලංකාවෙ ටියුෂන් කඩකාර හැත්ත නිකං හාවඩ් ප්රොෆෙසර්ලාටත් වඩා නාසා එකේ සයන්ටීස්ට්ලටත් වඩා ඩයල් කියලා

කැරිම මාෆියාවක් බං ලංකාවෙ ඒලෙවල් ටියුෂන් නං. ඉස්සර උන් පන්තිවල ගොබ්බ කතා කිය කිය ලමයින්ට තෙල බෙද බෙද හිටියා. දැන් යූටියුබ් ෆේස්බුක් වල බණ කිය කිය දෙමව්පියො ටික අල්ලන්න හදනවා

උගන්නන්නෙ සයන්ස් හැබැයි පරිණාමවාදය උගන්නනකොට ඩාවින් මොකාද බුදුහාමුදුරුවො නෙ ඩයල් එක කියලා බුදුහාමුදුරුවො කිව්වා කියන පරිණාමවාදයෙ කතාව කියලා ඒක තමා පරම සත්‍ය කියලා තමා පාඩම උගන්නන්න පටන් ගන්නෙ

