අරවින්ද ද සිල්වාගේ ව්‍යාපාර

dilann

Well-known member
  • Jul 6, 2018
    67,400
    166,787
    113
    එකමත් එක රටක
    මරණවා තෝව 🤬🤬🤬

    කවුද බං ODI ගණන් ගන්නේ
    පොර ගහන්නේ 96-97-98 කියන අවුරුදු තුනේ අවුරුදු දෙක හමාරක් විතර තමයි සුපිරියටම . ඔය කාලේ ක්‍රිකට් බලපු නිසා ඒ innings මතක .
    හැබැයි ඉතින් overall ගත්තම talent එකේ හැටියට perform කරල නෑ .

    පුල් එක තමයි සුපිරියට ගහන්නේ .
    ඒ වගේ පුල් කරන එකෙක්ට පස්සේ කාලේ දැක්කේ රෝහිත් ශර්මා . සෑහෙන time තියනව දෙන්නටම හුක් එක පුල් එක ගහන්න .
     
    • Love
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36

    1995 Kent ගැහුවා නේද ඇට්ටි හැලෙන්න

    පොර තරම් talented නෑ මහේල වත්

    පොර ගහන්නේ 96-97-98 කියන අවුරුදු තුනේ අවුරුදු දෙක හමාරක් විතර තමයි සුපිරියටම . ඔය කාලේ ක්‍රිකට් බලපු නිසා ඒ innings මතක .
    හැබැයි ඉතින් overall ගත්තම talent එකේ හැටියට perform කරල නෑ .

    පුල් එක තමයි සුපිරියට ගහන්නේ .
    ඒ වගේ පුල් කරන එකෙක්ට පස්සේ කාලේ දැක්කේ රෝහිත් ශර්මා . සෑහෙන time තියනව දෙන්නටම හුක් එක පුල් එක ගහන්න .
    ඇයි සමන් ජයන්ත
    ------ Post added on Mar 22, 2026 at 10:00 PM
     
    • Like
    Reactions: War Fighter

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    මට ඌ ව හරියට මතක නෑ . හයියන් පලන එකෙක් කියලා ආවා ගියා වගේ විතරයි මතක .
    චන්දිමාල් ගේ මාම හෝ බාප්පා
     
    • Wow
    Reactions: War Fighter

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,198
    8,335
    113
    කිව්වට විශ්වාස කරපං

    මම ක්‍රිකට් ගහන කාලේ අරවින්ද කොපි කරන්න ඕන නිසා, helmet එකේ grille එක කපලා සෙල්ලම් කරේ කන් දෙක විතරක් වැහෙන විදියට

    තව ideal motors එකේ පොර vice chairman නිසා kuv100 ගද්දී එකත් බලපෑවා (අමු ජරා වාහනයක් හැබැයි)

    අදටත් මට පොඩ්ඩක් down වගේ උනොත් අරවින්ද ගේ innings එකක් youtube බලනවා..

    Waqar ට Wasim ට ඉස්සරහට ඇවිල්ලා ගහද්දි ගැම්මක් එනවා කියන්නේ....

    මේ තියෙන්නේ මම කපාපු දෙවෙනි helmet එක මගේ..

    View attachment 264068
    ------ Post added on Mar 22, 2026 at 9:11 PM

    Sanga >>Aravinda
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    Sanga >>Aravinda

    සංග ගෙන් ඇහුවොත් කියයි

    සංගා overall best cricketer තමයි

    හැබැයි රෝයි ඩයස් ගේ ඉඳන් මහේල වෙනකං සංගට වඩා talented batsman ල හිටියා
     
    • Like
    Reactions: War Fighter

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    පොර ගහන්නේ 96-97-98 කියන අවුරුදු තුනේ අවුරුදු දෙක හමාරක් විතර තමයි සුපිරියටම . ඔය කාලේ ක්‍රිකට් බලපු නිසා ඒ innings මතක .
    හැබැයි ඉතින් overall ගත්තම talent එකේ හැටියට perform කරල නෑ .

    පුල් එක තමයි සුපිරියට ගහන්නේ .
    ඒ වගේ පුල් කරන එකෙක්ට පස්සේ කාලේ දැක්කේ රෝහිත් ශර්මා . සෑහෙන time තියනව දෙන්නටම හුක් එක පුල් එක ගහන්න .
    India wata semiye gahapu 70 tamai one best innings of SL cricket if not the very best
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,196
    953
    113
    පට්ට ලෝබයි. පොර ඩිරෙක්ට් බලන කොම්පැනි එකක බෝඩ් එකත් එක්ක එකට වැඩ කරන කෙනෙක්ගෙන් අහන්න. කියාවි සුපිරියට...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    තව ideal motors එකේ පොර vice chairman නිසා kuv100 ගද්දී එකත් බලපෑවා (අමු ජරා වාහනයක් හැබැයි)

    පෝස්ට් එකට හාට් එකක් ❤️ දාන්න ඕන මේ කෑල්ලට haha 😂 එකක් දාන්න ඕන. යකෝ මොලේ කලදක් හරි තියන එකෙක් ගනීද ඔය ලොරි ටැක්ටර් හද හද හිටපු එවුන් අමාරුවෙන් අටෝලා කාර් කියලා නමක් ගහලා එවුව හුචක්කු සල්ලි දීලා 🤮
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    පෝස්ට් එකට හාට් එකක් ❤️ දාන්න ඕන මේ කෑල්ලට haha 😂 එකක් දාන්න ඕන. යකෝ මොලේ කලදක් හරි තියන එකෙක් ගනීද ඔය ලොරි ටැක්ටර් හද හද හිටපු එවුන් අමාරුවෙන් අටෝලා කාර් කියලා නමක් ගහලා එවුව හුචක්කු සල්ලි දීලා 🤮
    කිව්වත් වගේ එළවද්දි ට්‍රැක්ටර යක් වගේ තමයි
    මාස 9න් වික්කා.. ගත්තු එකා අනේ.. ලක්ෂ 2කක් මදි ගද්දී ඔන්න ඔහේ ගනින් කියලා දීලා දාලා නිදහස් උනා
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    ඒ උනාට ආසියාවෙන් එළියේ ෆේල් ODI වල . එක 100ක් වත් නැ SENA රටකදී . WI වගේ හොද bowling attack එකකටත් ෆේල් .
    අර්ජුන තමයි හොදට ගහල තියෙන්නේ ආසියාවෙන් එළියේ .
    Aravindage hodama kale uta match thibbe na...1987 -1992 kale lankawe match gahuwe na...pita match set uneth na ochchara..habai E kale thama aravindage niyamama kale..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    Aravidna softlogic engineering eka gaththada
    නෑ බං.... softlogic එකට ලොකු order එකක් ඇවිත් elevator වගයකට. එව්වා ගේන්න සල්ලි factoring කලේ අරවින්ද. අරවින්ද කැමති වුණත්, elevator customer කැමති වුණේ නැහැ..... 3rd party involvement එකකට. ඊට පස්සේ විස්තරයක් දැනගන්න නැහැ.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    පොර ගහන්නේ 96-97-98 කියන අවුරුදු තුනේ අවුරුදු දෙක හමාරක් විතර තමයි සුපිරියටම . ඔය කාලේ ක්‍රිකට් බලපු නිසා ඒ innings මතක .
    හැබැයි ඉතින් overall ගත්තම talent එකේ හැටියට perform කරල නෑ .

    පුල් එක තමයි සුපිරියට ගහන්නේ .
    ඒ වගේ පුල් කරන එකෙක්ට පස්සේ කාලේ දැක්කේ රෝහිත් ශර්මා . සෑහෙන time තියනව දෙන්නටම හුක් එක පුල් එක ගහන්න .

    1998 south african ටුවර් එකේදි අරවින්ද ඇතුලු ටීම් එකේ හැමෝම හුක් එක ගැහුවා අර්ජුන ඇරෙන්න
     
    Similar threads