අරවින්ද

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    තණතීරුවේ පිහිටෙන් දිනන්න ගියාම ඔහොම වෙනවා – අරවින්ද

    inline

    මින් පසුව හෝ තණ තීරුවේ පිහිටෙන් නොව ක‍්‍රීඩකයන්ගේ දක්‍ෂතාවලින් තරඟයක් ජයග‍්‍රහණය කරන්නට පාඩමක් ඉගෙන ගත යුතු යයි හිටපු ජාතික තේරීම් කමිටු සභාපතිවරයෙකු මෙන්ම ප‍්‍රවීන ක‍්‍රිකට් ක‍්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා පවසයි.

    ‘අවසන් පුර්ව තරඟයේදී පාකිස්තානය වුණු දේ අපටත් සිද්ද වුණා. ඒ නිසා තණතීරුව විතරක් වාසියට හදාගන්නේ නැතිව හොඳ තණතීරු හදලා ඒ මඟින් ක‍්‍රීඩකයන්ගේ දක්‍ෂතා පෙන්නල තරඟ දිනන්න ඉදිරියේදී කටයුතු කල යුතුයි.

    අවසන් මහ තරඟයේ හතරේ සීමාවත් පස්සට දාලා තිබුණා. ඒනිසා කොදෙවු පිතිකරුවන් එළියට ගහල ලකුණු ගත්තට අපේ අයට ඒක කරන්න අමාරුයි. අපේ අයගේ ශක්තිය හිඩැස් අතරින් පහරවල් එල්ල කරලා ලකුණු ලබා ගැනීමයි. ඒ අය අපට වැඩිය වැඩි බලයකින් පන්දුවට පහර දෙන අයයි.

    20-20 තරඟවලදී සාමාන්‍ය කණ්ඩායම් තරඟවලට වැඩිය කණ්ඩායම් වෙනසක් අවශ්‍ය බව මමත් පිළිගන්නවා. ඒ අනුව අපේ කණ්ඩායමේ ස්ථාන දෙක තුනක වෙනසක් අවශ්‍යයි. මම දකින විදිහට අපෙන් තරඟය ගිලිහුණේ තරඟය මැදදී මාලිංගගෙන් වැඩි ලකුණු ප‍්‍රමාණයක් දීම මතයි. ඒ වගේ වෙලාවට දඟපන්දු යවන්නන් ගෙනැල්ලා පාලනය කරන්න උත්සාහ කරන්න තිබුණා. ඒත් කොදෙවුවන් 137කට කැඩුවට පස්සේ අපිට පන්දු යවන්නන්ට දොස් කියන්න බෑ.

    කොහොම උණත් තරඟයෙන් පස්සෙ අපිට ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඒත ඒවයෙ වලංගු භාවයක් නෑ. කොහොම වුණත් නැවත වරක් අපි අනුශූරයෝ වෙන තත්වයට තරඟයෙන් පරාජය වීම ගැන අපි කාටත් කණගාටුවක් තියෙනවා.’ යයිද ඔහු සඳහන් කරයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    තරගය වෙනස් කලේ මාලිංගගේ පන්දු යැවීමයි – ගේල්

    Chris+Gayle+image.jpg

    පන්දු යවන්නන්ට වඩාත් වාසිදායක පිතිකරුවන්ට අසීරු තණතීරුවකදී මාලන් සැමුවෙලස් ලසිත් මාලිංගට එල්ල කල ප‍්‍රහාරයෙන් ලෝක කුසලාන අවසන් තරඟයේ තීරණය සම්පූර්ණයෙන්ම වෙන් වූ බව බටහිර ඉන්දීය කොදෙවු සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් පවසයි.

    විදෙස් පුවත් සේවයක් හා අදහස් දක්වමින් ගේල් පවසා ඇත්තේ තරඟාවලිය පුරා සැමුවෙල්ස්ගේ දස්කම් ඉහලම මට්ටමක පැවති බවය.

    ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 101කට දවාගත හැකිවීම විශිෂ්ඨ දස්කමක් බවත් පවසා ඇති ගේල් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන්ගෙන් ලද ප‍්‍රතිචාර ඉතා ඉහල බවද පවසා ඇත.

    මෙම ජයග‍්‍රහණය වෙනුවෙන් කණ්ඩායමක් ලෙස සියළූ දෙනා දැඩි කැපවීමෙන් ක‍්‍රීඩා කල බවද ඔහු වැඩිදුරටත් කියා තිබේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    mekata mama agree wenawa, mokada ape ewun WI unwa mattu karanna spin friendly wickets heduwa, anthimata ee wicket ekama apita kanapita peraluna, honda fast wicket ekek heduwanam samahara wita me match eke theeranaya wenas wenna thibba. me wagema eka serayak api ausi test match ekakata galle ground eka spin friendly hadala, anthima shane warne ape ewunwa ambaruwa, api match ekath peraduna.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තරගය වෙනස් කලේ මාලිංගගේ පන්දු යැවීමයි – ගේල්

    Chris+Gayle+image.jpg

    පන්දු යවන්නන්ට වඩාත් වාසිදායක පිතිකරුවන්ට අසීරු තණතීරුවකදී මාලන් සැමුවෙලස් ලසිත් මාලිංගට එල්ල කල ප‍්‍රහාරයෙන් ලෝක කුසලාන අවසන් තරඟයේ තීරණය සම්පූර්ණයෙන්ම වෙන් වූ බව බටහිර ඉන්දීය කොදෙවු සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් පවසයි.

    විදෙස් පුවත් සේවයක් හා අදහස් දක්වමින් ගේල් පවසා ඇත්තේ තරඟාවලිය පුරා සැමුවෙල්ස්ගේ දස්කම් ඉහලම මට්ටමක පැවති බවය.

    ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 101කට දවාගත හැකිවීම විශිෂ්ඨ දස්කමක් බවත් පවසා ඇති ගේල් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන්ගෙන් ලද ප‍්‍රතිචාර ඉතා ඉහල බවද පවසා ඇත.

    මෙම ජයග‍්‍රහණය වෙනුවෙන් කණ්ඩායමක් ලෙස සියළූ දෙනා දැඩි කැපවීමෙන් ක‍්‍රීඩා කල බවද ඔහු වැඩිදුරටත් කියා තිබේ.

    meka ara lankacnews wala thibba eka neda? eeke kohewa gale kiyala ne malinga balls sawuththuy kiyala, uu kiyala thiyenne malingata samuels gahapu nisa match eka dinuwa kiyala witharay, C news kaarayo heading eka danne, hariyata malinga week balla kara kiyala gale kiwwa widihata, thawa tika dawasakin wimal weerawansha awilla cricket board eka issaraha lemon puff upawasayak thiyay match eka peradune wijathiga balawega nisa kiyala.. booru wahanse..
     
    Apr 30, 2012
    583
    40
    0
    sirawata machan matath oka hithuna..match eka patan gadima apy karapu waden apytama kela wey kiyala.dan karanan deyak naha una de una..kamak naha west indies honda kolla tikak hithe dukak naha eka hinda.. man nam mathews Out unata passe match eka baluweth naha..