අරව (xxx ) ෆොටෝස් upload කරලා සල්ලි හොයමු. (මාසෙකට 1000$ ෂුŠ

Jan 12, 2018
144
32
0

හිතුවට වඩා කට්ටිය උනන්දුයි වගේ වැඩේට. එත් ගොඩක් ය මේ වෙලාවේ ඉන්නේ office වල වැඩ කරන ගමන් නිසා දැන්ම වැඩේ කරගන්න අමාරුයි. කොහොම උණත් office time එක ඉවරවෙන්න කිට්ටුව update එකක් දාන්නම්. හැමෝටම බලන්න. දැනට reg වෙලා ඉන්න.

බය වෙන්න එපා. මමත් ඔයාලත් එක්ක වැඩේ දිගටම කරගෙන යනවා. හරියට කලොත් මේකෙන්ම මාසෙට අඩු ගානේ 100$ 200$ ක් වත් හොයන්න පුළුවන්. මුලින් උත්සය තියෙන්න ඕන. සල්ලි ගගක් ගලනවා වගේ එකපාර දවසින් සල්ලි උනන ක්‍රම මේ ලෝකේ මොන ක්‍රමෙකටවත් උ හරි නෑ .. ටිබ්බත්ත් තාවකාලික යුතු ක්‍රම. උත්සාහයයි නිර්මානශීලීත්වයයි දෙකම එකතු කරන වැඩ කරන්න.

මම ref උන මගේ upline මේකෙන් හොදට හොයනවා. එකයි මම දැම්මේ උබලටත්, උබලට වෙනම කියල කරන්න ඕන subject එකකක් නෙවේනේ මේක බොහොම ආශාවෙන් කරයි. දිගටම මේක අරන් යමු. කව්රුහරි මටත් වඩා ඉක්මනට මේකෙන් payment ගන්න බලන්න. අනිත් යටත් බලන්න share කරන්න. තමන් හොයා ගන්න දේවල් මේකේ දාන්න.

මේකේ ගොඩක්ම වැදගත්. අපේ images බලන ගාන වැඩි කරන එක. එකට කරන්න තියෙන්නේ මම සැරෙන් සැරේ දාන forum වලට පින්තුර album හදල දාන එක. Adult බ්ලොග් එකක් කරන කෙනෙක්ටනම් මේක ලේසියෙන් කරන්න පුළුවන්.

හරි සුබ ගමන්. යේ
 
Jan 12, 2018
144
32
0
කට්ටිය ගොඩක් අහන ප්‍රශ්නයක් තමා කොහොමද මේකේ Payment Methods කියල. ඉතින් ඔයාල දැනටමත් Register උනානම් ඔයාගේ Account එකේ Earn Money කියන තැන ඇති ගන්න පුළුවන් payment Methods . හැමෝගෙම දැනගැනීම පිණිස ReG වෙන්න ඉන්න යාලුවන්ටත් දැන ගන්නත් එක්ක මම දාන්නම් .

ZL9vdB-yS1CZN1KOSAszdw.png


Skrill නම් ලගක් වෙනකම් තිබ්බ . එත් දැන් support නැතිලු. ඔයාලට bitcoin වලින් උනත් payments ගන්න පුළුවන්
 
Jan 12, 2018
144
32
0
තව ටිකකින් මම ෆොටෝස් ටිකක් upload කරලා Album එකක් හදල Forum එකකට post එකක් දාන්න යන්නේ . මම live කරන ගමන්ම screen ෂොට් දදා පෙන්නනම් කොහොමද step by step කරන විදිය. Demo එකක් විදියට ...
(උබලගේ Data කපාගනේ නැතුවම කොහොමද , වෙන හොද Galleries වලින් හොද පින්තුර අරන් අපේ gallery එකට Remote upload කරන් දාන විදිය )
 
Jan 12, 2018
144
32
0
1 View Counted From Each Ip Per 24 Hours.

කොහොමද machan views count වෙන්නේ,?

Views Count wenne machan 24hors walata 1 IP ekin ekak gaane. Earn Money kiyana thana ewa wisthara karala tiyenawa

1 View Counted From Each Ip Per 24 Hours.
api ma balana views pawa count unath antimata Earning enne 24 Hours athulatha eka IP balana ewata witharayi. paya 24 n passe aye baluwoth aye 1 count
 
Last edited: