අර්ජුණ රණතුංග VS සරත් ෆොන්සේකා
අර්ජුණ රණතුංග සහ සරත් ෆොන්සේකා දෙදෙනාම ඉපිද ඇත්තේ එකම නැකතිනි. අර්ජුන රණතුංග 1996 දී ක්‍රිකට් ලෝක කුසලානය අපේ රටට ලබා දීමට ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දීමෙන් ඉතා විශාල අභිමානයක් රටට ගෙන විත් දුන්නේය. එලෙසම සරත් ෆොන්සේකා 2009 එල්ටීටීඊ ත්‍රස්තවාදී ව්‍යාපාරය යුධමය ලෙස පරාජය කරන්නට යුධ හමුදාවට නායකත්වය දී රටට විශාල සේවයක් කළේය.
කෙසේ නමුත් ඉන්පසු අර්ජුන රණතුංග හැසිරුනේ රටේ මුළු ක්‍රිකට් ක්ෂේත්‍රයම ඔහුට අභිමත පරිදි හැසිරවීමට ඔහුට බලය තිබිය යුතු ලෙසයි. සරත් ෆොන්සේකාද 2009 පසු හැසිරුනේ මුළු රටම තමන්ට අභිමත ලෙස හැසිරවීමට ඔහුට බලය තිබිය යුතු ලෙසයි. දෙදෙනාගේ පසු කාලීන හැසිරීම තුළ ඒ උද්ද්ච්ච ස්වභාවය දක්නට ලැබිණි. අර්ජුණ ක්‍රිකට් නිලවරණ වලදී අන්ත පරාජය වූ අතර සරත් ෆොන්සේකා මැතිවරණවලදී අන්ත පරාජය විය. පසුව අර්ජුන ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝ දෙනාට එපා වූ අතර ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඔහු කුජීත විය. එලෙසම සරත් ෆොන්සේකා රටේ මහජනතාවට අපුල වූ අතර දේශපාලන ක්ෂේත්‍රයේ ඔහු කුජීතව ගියේය.
By Nalin Subasinghe

hebei sanath jayasuuriya nam epa une ne ban 