මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට දරන ලද උත්සාහය නැවත වරක් අසාර්ථක වී ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද උත්සාහයට ප්‍රතිචාර දක්වමින් සිංගප්පූරු බලධාරීන් දන්වා ඇත්තේ තම රටේ නීතියට අනුව සිංගප්පූරු පුරවැසියෙකු ශ්‍රී ලංකාවට උද්ර්පනය කළ නොහැකි බවය.
උපතින් ශ්‍රී ලාංකිකයෙකු වුවද පසුව සිංගප්පූරු පුරවැසිභාවය ලබාගත් අර්ජුන් මහේන්ද‍්‍රන් මහතා යහපාලන රජය සමයේ මහබැංකුවේ අධිපති ධුරය දරන ලදී.
බැඳුම්කර සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන දහයක අලාභයක් සිදුවූ බවට බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
මීට පෙරද ඔහු ලංකාවට ගෙන්වා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තු උත්සාහ කර ඇති නමුත් සිංගප්පූරුවේ විසින් එය ප්‍රතික්ෂේප කර තිබින.
lankacnews
ජෙපි හීන එකින් එක බොඳ වෙනවා
JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ.![]()
මෙන්න ඔයාලගේ ජෙපි මීඩියා ඵකෙනුත් කියනවා..
Lankacnews![]()
මෙන්න ඔයාලගේ ජෙපි මීඩියා ඵකෙනුත් කියනවා..
Awulda?Lankacnews![]()
අනේ මේ. උසාවි ඇතුලට ඇවිත් තියලා යන එකේ ඔහොම එකක් කරොත් ආයේ ලංකාවේ කියලත් කියන්න බැරි වෙන්න වැඩේ කරලා තියෙයි.දැන් ඉතින් මොසාඩ් වර්ගයේ ගේමක් ගහන්න ඕන
ow ban paya 48n allnawa kiwwa @SLK_sri koban thama hoyanawada?
Umbala ara pachayage lanu kawata apita karanna deyak namu hari ohoma kiuwa, ubalage panchayudaya kiuwe kanen edagena enawai kiyal, ko genawada? anthimata okunta redi nathuwa beira wawe nanna une
පොර තාම ඉන්නේ සිංගප්පූරුවේද 🫡 අපි හිතුවේ මයින්ද මාතියා ගිහින් අරන් ආවා කියලා
