අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට බාර දෙන්න බෑ..- සිංගප්පූරුව දන්වයි.. 🤣🤣

KDH

Well-known member
  • Jul 4, 2014
    18,488
    8,682
    113
    රූකඩ රාජ්ජේ
    මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට දරන ලද උත්සාහය නැවත වරක් අසාර්ථක වී ඇත.

    නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද උත්සාහයට ප්‍රතිචාර දක්වමින් සිංගප්පූරු බලධාරීන් දන්වා ඇත්තේ තම රටේ නීතියට අනුව සිංගප්පූරු පුරවැසියෙකු ශ්‍රී ලංකාවට උද්ර්පනය කළ නොහැකි බවය.

    උපතින් ශ්‍රී ලාංකිකයෙකු වුවද පසුව සිංගප්පූරු පුරවැසිභාවය ලබාගත් අර්ජුන් මහේන්ද‍්‍රන් මහතා යහපාලන රජය සමයේ මහබැංකුවේ අධිපති ධුරය දරන ලදී.

    බැඳුම්කර සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන දහයක අලාභයක් සිදුවූ බවට බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

    මීට පෙරද ඔහු ලංකාවට ගෙන්වා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තු උත්සාහ කර ඇති නමුත් සිංගප්පූරුවේ විසින් එය ප්‍රතික්ෂේප කර තිබින.

    lankacnews

    ජෙපි හීන එකින් එක බොඳ වෙනවා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ගිහින් කුදලගෙන එනව කියල නේද කිව්වෙ :lol:

    රනිල්ට පොන්නය කිය කිය හිටිය උන් ඊට වඩා පොන්සියො
     
    • Haha
    Reactions: supun_sg

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    කමක් නෑ අර්ජුන් ඇලෝසියස් ටික දවසකට කූඩුවට දැම්මනෙ
     
    • Haha
    Reactions: supun_sg

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,271
    27,981
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගිහින් කුදලගෙන එනව කියල නේද කිව්වෙ :lol:

    රනිල්ට පොන්නය කිය කිය හිටිය උන් ඊට වඩා පොන්සියො
    එකනේ යකෝ අච්චර පොඩි රටට බයනෙ මුන්.
    ලංකාවේ එකා ගානේ කෙල ගැහුවත් සිංගප්පුරුව යටවෙනවා.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මහින්දගෙ උගන්ඩාවෙ සල්ලියි, මෙයාගෙ බැඳුම්කර සල්ලියි, සජිත්ගෙ සංස්කෘතික අරමුදලෙ සල්ලියි අන්තිමට මොකුත් නෑ 🤷
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,271
    27,981
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මහින්දගෙ උගන්ඩාවෙ සල්ලියි, මෙයාගෙ බැඳුම්කර සල්ලියි, සජිත්ගෙ සංස්කෘතික අරමුදලෙ සල්ලියි අන්තිමට මොකුත් නෑ 🤷
    පොඩ්ඩක් හිටපන් යකෝ
    තාම ආණ්ඩුව බාර අරගෙන මාස 3යි
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,488
    8,682
    113
    රූකඩ රාජ්ජේ
    පොඩ්ඩක් හිටපන් යකෝ
    තාම ආණ්ඩුව බාර අරගෙන මාස 3යි
    ඔව් පෝය දෙකෙන් පාතාලේ නැති කරා , කුඩු නැති කරා … කියපු අනිත් ඒවත් ඔක්කොම කරා .මේක විතරයි ඉතුරු
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,012
    12,387
    113
    Behind u :p
    ස් ස් මාවද හෙව්වෙ 😁

    1000652847.jpg