අනික් ටීම් ඔක්කොම එක්ක ගත්තම අපේ එකේ එවුන් ක්‍රිකෙට් හැර අනික් ඔක්කොම ඕනකමින් කරනව. කිසිම විනයක් නෑ මුන්ගෙ. මුන්ට දින්නත් එක නැතත් එකයි..බඩු ගහනව කොටු පනිනව බොනව ටුවර් තියෙද්දි..අරජුන කියන්නෙ සෙල්ලම් කරන වෙලාවෙ ඔය ස්යිඩ් එකට වෙරි ස්ට්‍රික් එකෙක්..ඌ හොදයි මුන්ව මකවන්න..රොශාන් කරපු වැඩේ හරි මුල හදන්න..මටනම් අර්ජුනගෙයි ශම්මිගෙයි අතර වෙනසක් පෙනෙන්නෙ නෑ.මුහුනත් තහඩුව වෙනස් වෙනව විතරයි
හරි නේද තොපේ මෝඩ අතල් ටික ඉවරයි නේද ?
තොපි පුරුදු වෙයල්ලා හොරුත් එක්ක ජිවත් වෙන්න .
ලංකාවේ තොපිට එක සදාතනිකව උරුමයි
මට මැච් බලන එක එපා කරේ සන්ගක්කාරලා එක අතකට මම උන්ට පින් දෙන්න ඕනේ මගේ කාලේ ඉතුරු කරලා දුන්නට...oya mona rate da loku ayye?
එහෙම කියන්න බැ බන්..බලහන් ඉන්දියාවෙ මොනා නැතත් ඉන්දියන් ෆිල්ම්ස්,,ක්‍රිකට් ආන්ඩුවෙන් අප් කරනව..මිනිස්සු කන්න නැතත් ආතල් එකෙ ඉන්නව ඒව බලල..කෝ ලන්ක්වෙ අපිට තිබ්බ එකම විනෝදෙත් රනිල් ආපු ගමන් තව චොරම කරාම්ය්ය් බලහන් අද කරපු වැඩේ අරජුනයට ඒක කරන්න දෙන්නෑනෙCricket balala kaale nasthi kara ganna epa .. ubalata hambena labbak na a nisa job eka hariyata karapalla .. iskole yana cariyo padam weda karapalla
Cricket balala kaale nasthi kara ganna epa .. ubalata hambena labbak na a nisa job eka hariyata karapalla .. iskole yana cariyo padam weda karapalla
මම දන්න තරමින් චන්දයක් තියනව. චන්ද හිමි ක්‍රිකට් ක්ලබ් සෙට් එකක් තියනව. උන් චන්දෙ දීලද කොහෙදො ප්‍රෙසිඩන්ට් පත් කරන්නෙ. උන්ව ගෙනත් හොටෙල් වල තියල සල්ලි වියදම් කරල තමයි කරන්නෙ. කොහොම උනත් ඊලගට පත් වෙත්වෙන එකා ප්‍රී ඩෙසිග්නේටඩ්Me cricket kamituwa hadune kohomada bn? Mun cricket gahalawath nathi parayo tikak ne
මේ රෙද්ද හදන්න බෑ යකෝ. මුන් ටිකත් බේරේට දැක්කුවා නම් හදා ගන්න තිබ්බාඉන්දියාවේ උන් වගේ පැරදුනාම ගෙවල් ගිණි තියන්න වගේ සෙට් උනා නං නිකම්ම හැදෙනවා
ඔතන තියෙනව චන්දෙ දිනන්න විතරක් හදපු ක්ලබ්ස්.ඒව මතුවෙන්නෙ චන්දෙට විතරයිමම දන්න තරමින් චන්දයක් තියනව. චන්ද හිමි ක්‍රිකට් ක්ලබ් සෙට් එකක් තියනව. උන් චන්දෙ දීලද කොහෙදො ප්‍රෙසිඩන්ට් පත් කරන්නෙ. උන්ව ගෙනත් හොටෙල් වල තියල සල්ලි වියදම් කරල තමයි කරන්නෙ. කොහොම උනත් ඊලගට පත් වෙත්වෙන එකා ප්‍රී ඩෙසිග්නේටඩ්
දෙන්න ඕනි පකයලට හැදි ගෑවිලා යන්න.කුසල් මෙන්ඩිස් වගෙ පොන්නයො එලවන්න ඕනික්රිකට් නම් දැන් ටික කාලෙකට තහනම් වෙන්න ඕනේ බන්, ටුනමන්ට් ගියත් අතිසාරේ වගේ ටීම් එකක් ඉන්න එකේ