අර්ජුන රණතුංග - මට දුන්නොත් අවුරුදු 2න් cricket හදනවා

Max_r

Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,128
    113
    2 years ago
    බොසත් දැන් රට පැනලා ඉන්නෙ, නඩුවක් සෙට් වෙලා ඉන්නෙ... :baffled:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    දේශපාලන නිසා අන්ත දුෂිතයෙක් වුණා. දැන් 1996 අර්ජුන නෙවේ ඉන්නේ.
     
    • Like
    Reactions: nppcheguevara