අවුරුදු 20 කට පස්සේ මට පත්තු වුණ ටයිම් බෝම්බේ

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඈ යකෝ උඹම නේද මීට මාසෙකට විතර කලින් අඬ අඬ කතාවක් දැම්මේ උඹේ සුක්‍රානු නිසරුයි කියලා ලමයෙක් හදන්නත් බෑ කියල ගෑනිත් දාල ගියා කියලා?? :eek:
     

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    674
    988
    93
    Amsterdam
    sambanayak tibba kiyanne mokkda? uba anala lamayek dila pennada?
    Na ban ekige gedarin wena ekekta bandala dunna. Badinna sathuyakata kalinuth API denna ekata hitiya.

    සිගරට් බොන එක නවත්තපන්.

    උබ ඩිස්ටි ඩිඩිං කළත් මාස 10ක් ඇතුළත වෙන දෙයක් වෙන්න ඕනනෙ. එතකොට ඕක කරලා මාස 10ක් යන්න කලින් උබලගෙ communication systems ඔක්කොම down වුනා වෙන්න බෑනෙ.
    අනිත් එක උබ 2000න් පස්සෙ එකෙක් වෙලා අවුරුදු 20කට කලින් සම්බන්ද තියෙන්න බෑනෙ.

    අපි හෑලි ලියනවා. උබ ඒවා කියවලා 8 ගහනවා.
    Na mama 76 ban. Naki. Math ekka hitiya ban marry karanna sathiyakata kalinuth. Ithin un honeymoon baby kiyala hithanna athi. Ita passe lamai naha
    ------ Post added on Feb 9, 2026 at 3:01 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    Na ban ekige gedarin wena ekekta bandala dunna. Badinna sathuyakata kalinuth API denna ekata hitiya.


    Na mama 76 ban. Naki. Math ekka hitiya ban marry karanna sathiyakata kalinuth. Ithin un honeymoon baby kiyala hithanna athi. Ita passe lamai naha
    ------ Post added on Feb 9, 2026 at 3:01 PM
    අද කාලේ වගේමයි ඒ කාලෙත් නේද අන්කල්
     

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    674
    988
    93
    Amsterdam
    අද කාලේ වගේමයි ඒ කාලෙත් නේද අන්කල්
    සාමාන්‍යයෙන් වෙන දේවල්. ඒ කාලෙ අපි කොටු පැන්නා හොදට මොකද සීසීටීවී, වීඩියෝ කෝල් නැහැනෙ. අහු වෙන්නෙ නැහැ. දැන් නෙ වීඩියෝ කෝල් අරන් හොයලා බලන්නෙ

    issela umbata pawlak thiyenawada kiyahako...eka thiyaganin...nadu karagahala eka kelo ganne nathiwa...
    awrudu 20 k gihin oka awa kiyanne ithin maralayak thamai... :rolleyes2:
    Na fit ekata kiwwe. Ehema Leda Dana ganiyek nevi. Well educated eki dan
    ------ Post added on Feb 9, 2026 at 5:22 PM

    puduma ganu thama :(
    Love karana kollta allanne nathuwa kata allannada ban. Anika hagim ehema thamai
    ------ Post added on Feb 9, 2026 at 5:22 PM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,930
    11,365
    113
    උඹ පිරිමියෙක්ද බං?කලින් රිජෙක්ට් කරපු බඩුවක් අායෙත් ලයින් කරනකොට ලැජ්ජ නැතුව අායෙත් ගිහින් ලොවන්ඩ උඹට පිස්සුද?
    විය හරි දෙ වනුයෙ, ඩී එන් එ ටෙස්ට් එකක් කරලා, උගෙ නම් ආදරෙ කරපන් දරුවට.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඹ පිරිමියෙක්ද බං?කලින් රිජෙක්ට් කරපු බඩුවක් අායෙත් ලයින් කරනකොට ලැජ්ජ නැතුව අායෙත් ගිහින් ලොවන්ඩ උඹට පිස්සුද?
    සිරා ගන්න එපා ඕයි. මේක ස්ක්‍රිප්ට් එකක්. අනුරගේ තඹුත්තේගම ගෝතයෝ නම් ඔක්කෝම එකයි. නහුතෙට ට්‍රැක් මේ හැත්තට. හැබැයි කතාව ඇමරිකාවට ගහන්න පදු හැත්ත
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    you are not the father fails GIF by The Maury Show