අවුරුදු 20 කට පස්සේ මට පත්තු වුණ ටයිම් බෝම්බේ

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,662
    21,287
    113
    උබ මැරී කරලද?ළමයි ඉන්නවද??එහෙනම් මේ ටෙලිනාට්‍ය බලල කැමති දෙයක් කරගනින්..:baffled:


    ado me kaale calm, greeny, less chaotic vibe ekakne tiyenne....
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මාර වැඩක් වුනෙ. මට සම්බන්ධයක් තිබ්බා අවුරුදු 20 කට විතර කලින්. ඒකි පෙරෙදා ආවා දුවෙක් ඉන්නවා එයා හිතනවා කිව්වා මගේ කියලා. හස්බන්ඩ් දාලා ගිහින්. දැන් හැබැයි සල්ලි අවුලක් නැහැ දුවත් ඔසී යන්න හදන්නෙ.ෆොටො දැක්කම පපුව පිච්චිලා ගියා මම වගේමයි.

    මොකද කරන්නෙ. හැබැයි ලීක් වෙන්නෙ නැහැ. හැමදාම රහසක්ව තියෙයි එයයි මායි අතර.
    uththreth uma kiyala apen ahanawa karanna ona mokada kiyala
     

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    674
    989
    93
    Amsterdam
    සිරා ගන්න එපා ඕයි. මේක ස්ක්‍රිප්ට් එකක්. අනුරගේ තඹුත්තේගම ගෝතයෝ නම් ඔක්කෝම එකයි. නහුතෙට ට්‍රැක් මේ හැත්තට. හැබැයි කතාව ඇමරිකාවට ගහන්න පදු හැත්ත
    Ane anurata hukahan. Maluma ponnayo okkotama polimak danawa lagadima
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,681
    113
    ඇඩ්ඩින් අයියෙ මේකට සීරියස් කමෙන්ට් දාපු ඕකොම බෑන් කරල දාන්න.