අර්ජුන රණතුංග වැඩ පෙන්නයි........ මහින්ද කැලේ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    අර්ජුන රණතුංග වැඩ පෙන්නයි........ මහින්ද කැලේ


    Arjuna-Ranatunga.jpg


    z_p32-OBSERVER.jpg


    වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික රණතුංග පත් කරනු ලැබ සිටී. ඔහු අර්ජුනගේ බාල සහෝදරයායි.

    පසුගිය ඡන්ද කාලයේ අර්ජුන මහින්ද රාජපක්ෂ රජයේ ඥාති සංග්‍රහ සහ දූෂණ ගැන දැඩි ලෙස විවේචනය කළේය. නව සභාපතිට සෙත් පැතීමේ පිරිත් පිංකමක්ද පසුගියදා පැවැත්විණි

    lankadeepa newspaper


    http://www.lankadeepa.lk/index.php/articles/354970

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    යහපලානේ නැගලම යනවා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බම්ප් අර්ජුන කොහොමත් කලකන්නියනේ අසොකේ කොල්ල්ප් සර් කියලා කිව්වේ නැහැ කියල අගහපු එකානේ.