අර්ථික කුනාටුවට හසුනොවිමට නම්.......

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    රටෙ පවතින අර්ථික කුනාටුවට හසුනොව්මට නම්.......
    අප පරිබොජනයට ගන්නා සියලුම භාන්ඩ හා සෙවාවන් වල මිල ඉහල ගියාට අප ගන්නා වැටුපේ වැඩිවිමක් බලාපොරොත්තු වෙන්න එපා. එක නිසා අප කලයුත්තේ අත්‍යවශ්‍ය නොවන දේවල් වලින් ඇත්විමයි එය අපට මෙන්ම පවතින ඩොලර් අර්බුදයටත් රුකුලක් වෙවි.
    එසේ නම් අප කල යුත්තේ කුමක්ද?
    01. අරක්කු සිගරට් වැනි දෙවල් වලට යන වියදම හැකිතාක් අඩුකරමු.
    02. අමතර කැම බිම විශේෂයෙන් පාන් පිටි කැම අඩුකරමු.
    03. ඇපල්, දොඩම්, මිදි වැනි පිටරට පලතුරු වෙනුවට දෙශිය පලතුරු වලට පුරුදු වෙමු.
    04. රැකියාවට යැමෙදි ලගම යාළුවා සමග දවසක් හැර දවසක් වත් ( බයිසිකලේ හො වාහනයේ, තමන්ගේ එකේ දවසයි යළුවගේ එකේ දවසයි. ) යාමට පුරුදු වෙමු.
    05. ලමයින්ට ලාබාදෙන සෙල්ලම් බඩු අවම කරගමු.
    06. පුලුවන් තරම් දෙශිය දෙවල් මිලදි ගැනිමට පුරුදු වෙමු.
    07. කඩෙට හන්දියට යනවිට දවසේ කරන්න තියෙන වැඩ එකපාර කරගෙන එන්න පුරුදු වෙන්න.
    තවත් ඔබට අඩු කරන්න පුලුවන් අනවශ්‍ය වියදම් සියල්ල අඩුකරන්න. මේ තත්වය තව තවත් උග්‍රවෙන එක නවත්තන්න උවමනාවක් සැලසුමක් පෙනෙන තෙක් මානයක නැහැ.
    ඔබටත් කියන්න අදහසක් තියෙනවනම් පහලින් දාන්න.
    : සුරංග අබේ :
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වියදම් අඩුකරගන්න/ ආදායම් වැඩි කරගන්න කියල අමුතුවෙන් උපදෙස් දෙන්න අවශ්‍ය නෑ.

    උපදෙස් දෙන්න ඕනෙ මේ විපත ඇති උනේ ගෝතය හින්ද නිසා මීට පස්සෙවත් ඔහොම පිස්සොන්ට චන්දෙ නොදී ඉන්න කියල
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,596
    100,817
    113
    01. අරක්කු සිගරට් වැනි දෙවල් වලට යන වියදම හැකිතාක් අඩුකරමු.
    02. අමතර කැම බිම විශේෂයෙන් පාන් පිටි කැම අඩුකරමු.
    03. ඇපල්, දොඩම්, මිදි වැනි පිටරට පලතුරු වෙනුවට දෙශිය පලතුරු වලට පුරුදු වෙමු.
    07. කඩෙට හන්දියට යනවිට දවසේ කරන්න තියෙන වැඩ එකපාර කරගෙන එන්න පුරුදු වෙන්න.
    ඔය ටික නන් කොහොමත් ගොඩක් වෙලාවට වෙනව. 1 නන් පාවිච්චියක් නෑ. පිටි කෑමත් අඩු කරල තියෙන්නෙ හොදටම.
    7 වෙනි එක නන් අනිවා කරනව හැම වෙලේම කඩේ යන්න කම්මැලි නිසා.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඉතාම හොදයි. අරුමෝසම් කරන්න ගිහින් තමා ඒකපුද්ගලිකව ලංකාවෙ උන් කෙලවගෙන තියෙන්නෙ. කාටහරි බැනල තමුන්ගෙ වැරදි වහගන්න හදනව

    අරූ කරනව මාත් කරනව
    අරූට හොදනං අපි කලාම මොකද
    එන්ජෝයි නොකර ජීවිතේ මොකටද
    එන්න අපි එකතු වෙලා හුකාගමු
    මං ලස්සනද බලනවද දන්නෑ

    ඕව තමා ලංකාවෙ උන්ගෙ කෙලවීමේ ආදර්සපාට
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    අඩු කල යුතු තෑන්
    අනවශ විදෙස් එම්බසි හා එයට අනු ගත සෙවකයන්
    සමුදිය
    ටෙම්පරි බදවා ගත් රාජ් සෙවකයන්
    සීටීබී
    ත්‍රිවිද හම හා පොලීසි අතිරෙක කන්ඩ
    රජය සතු වාහන වලට තෙල් සීම කිරීම
    ලොක්කොත් පොදු ප්‍රවහනයෙන් ගෙදර යාම,පෑම්නීම

    ඒසී විදුලිය සීමා කිරීම-රජය සතු බ්ල්ඩින් වල
     
    • Like
    Reactions: magadia