රටෙ පවතින අර්ථික කුනාටුවට හසුනොව්මට නම්.......
අප පරිබොජනයට ගන්නා සියලුම භාන්ඩ හා සෙවාවන් වල මිල ඉහල ගියාට අප ගන්නා වැටුපේ වැඩිවිමක් බලාපොරොත්තු වෙන්න එපා. එක නිසා අප කලයුත්තේ අත්‍යවශ්‍ය නොවන දේවල් වලින් ඇත්විමයි එය අපට මෙන්ම පවතින ඩොලර් අර්බුදයටත් රුකුලක් වෙවි.
එසේ නම් අප කල යුත්තේ කුමක්ද?
01. අරක්කු සිගරට් වැනි දෙවල් වලට යන වියදම හැකිතාක් අඩුකරමු.
02. අමතර කැම බිම විශේෂයෙන් පාන් පිටි කැම අඩුකරමු.
03. ඇපල්, දොඩම්, මිදි වැනි පිටරට පලතුරු වෙනුවට දෙශිය පලතුරු වලට පුරුදු වෙමු.
04. රැකියාවට යැමෙදි ලගම යාළුවා සමග දවසක් හැර දවසක් වත් ( බයිසිකලේ හො වාහනයේ, තමන්ගේ එකේ දවසයි යළුවගේ එකේ දවසයි. ) යාමට පුරුදු වෙමු.
05. ලමයින්ට ලාබාදෙන සෙල්ලම් බඩු අවම කරගමු.
06. පුලුවන් තරම් දෙශිය දෙවල් මිලදි ගැනිමට පුරුදු වෙමු.
07. කඩෙට හන්දියට යනවිට දවසේ කරන්න තියෙන වැඩ එකපාර කරගෙන එන්න පුරුදු වෙන්න.
තවත් ඔබට අඩු කරන්න පුලුවන් අනවශ්‍ය වියදම් සියල්ල අඩුකරන්න. මේ තත්වය තව තවත් උග්‍රවෙන එක නවත්තන්න උවමනාවක් සැලසුමක් පෙනෙන තෙක් මානයක නැහැ.
ඔබටත් කියන්න අදහසක් තියෙනවනම් පහලින් දාන්න.
: සුරංග අබේ :