Mahinda Gota wage rata karanna puluwan un dan na, unwa apahu gemu

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    melo kick ekak ne.race giya,rocket yewwa dan koheda kisi athal ekak ne,mala appiriyay

    හිතන් හෙට අනිද්දට කොටි rocket යවයි මරක්කයෝ පාරවල් ගානේ හිටගෙන අල්ලාහ් කියයි එතකොට උබලට අතල් හම්බෙයි අයේ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    15965984_1819953204887330_7430316847481059203_n.jpg


    මහින්ද රාජපක්‍ෂ රටට ද ජනතාවට ද ලෝකයට ද හිතකර ලෙස ඉතා හොඳින් කරගෙන ගිය සෑම දෙයක් ම ඉතා නරකට කිරීම හා කිරීමට උත්සාහ කිරීම හැර මහින්ද ආණ්ඩුව හා වත්මන් ආණ්ඩුව අතර අන් වෙනසක් තිබේනම් පෙන්වා දෙන්න.

    චීන කොලනි ප්‍රශ්නය, ණය හා ආර්ථික ප්‍රශ්නය හා මැතිවරණ නොපැවැත්වීම පිළිබඳ ප්‍රශ්නය ඊට හොඳම නිදසුනයි. ප්‍රබල මහින්ද චීනයෙන් වැඩ ගත් අතර චීනය අද දුබල රනිල්ගෙන් වැඩ ගන්නේ ය. මහින්ද ව්‍යාපෘථි සඳහා ණය ගත් අතර රනිල් එදාවේල සඳහා ණය ගන්නේ ය. මහින්ද සියයට 7ක වේගයෙන් ආර්ථිකය වර්ධනය කරමින් සිටි අතර රනිල් සියයට 3.4 එසේ කරමින් සිටින්නේ ය. මහින්ද රුපියල අවුරුදු 9ක් තිස්සේ 130 රඳවාගෙන සිටි අතර රනිල් අවුරුදු 2ක් තුළ එය 150 දක්වා අවප්‍රමාණ කොට ඇත්තේ ය. මහින්ද මැතිවරණ පවත්වමින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවූ අතර රනිල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා පවත්වමින් එය පොතට සිමා කරන්නේ ය. වෙනස ඇත්තේ දැක්මේ, ක්‍රමයේ හෝ යන මාර්ගයේ නොව, නායකත්වයේ බව සිතා ගැනීමට මීටත් වඩා සාධක කුමට ද?

    dv
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    හිතන් හෙට අනිද්දට කොටි rocket යවයි මරක්කයෝ පාරවල් ගානේ හිටගෙන අල්ලාහ් කියයි එතකොට උබලට අතල් හම්බෙයි අයේ


    ඒක තමා උඹලගේ අසාව. එතකොට කිව්වැහැකි නෙ ඔන්න මහින්ඩ හිටිය නම් ඕක වෙන්නෙ නෑ අපි මහින්ද ගේමු කියල. ගෙනල්ලා 90%ක් හොරකම් කරල හරි රට සංවර්ධනය කරනවා කියල. උඹල වගේ ගොන්නු.:lol::lol::lol: