මේ උඩින් මම දක්වලා තියෙන්නේ පහුගිය අවුරුද්දේ මේ රටේ මහජනතාව රුපියල් ලක්ෂ 75 ක් වියදම් කරලා මට උගන්නපු පාඨමාලාවක ඉගෙනගත්තු ොකු කුඩා ඕනෑම ප්‍රශ්නයක් විසදන ඇමරිකානු නාවික හමුදාවේ ක්‍රමය. ඇමරිකාවේ නාවික හමුදාව කරන operation ංකාව වගේ රටක් පාලනය කරන තරම් විශාල නිසා ම මම හිතනවා අපේ ප්‍රශ්න වලට විසඳුම් හොයද්දි මෙන්න මේ වගේ දෙයක් කළොත් හොඳයි කියලා. මෙතැන මෙහෙම සරලව තිබ්බට මේ process එක ඉතාමත් සංක්ෂිප්තව විස්තර කරලා තියෙන පිටු 466 ක පොතක තියෙනවා. ඒ 466 ට වඩා සමහර දේවල් ඉගෙනගෙන ඇති කියලා උපකල්පනය කරලා තමයි කරලා තියෙන්නේ හොඳයි මම කියන්නේ සිද්ද වෙන්න ඕන මෙන්න මෙහෙම දෙයක්.
ලෝකේ ඕනෑම රටක තියනවනේ ඒ රටේ ලය රඳා පවතින ක්‍රම කීපයක් ඒ බලය සමහර වෙලාවට ආර්ථික වෙන්න පුළුවන් ඒ වගේම ලංකාව වගේ රටවල් තියෙන්නේ ඉතිං පිහිටීම මත diplomatic බලයක් මිලිටරි බලය තියෙන වෙන්න පුළුවන් ඉතින් අපි කරන්න ඕන අපි හදා ගන්නවා ලංකාවේ හැම අංශයකින්ම ඉන්න සුපිරිම නිලධාරීන් ටිකක් අරගෙන මණ්ඩලයකට දෙනවා මෙන්න මේ estimate process එක කරන්න කියලා එතකොට ඒගොල්ලො ලංකාවට තියන ්‍රශ්න, විභවතා ඒවගේම දැනට තියෙන තත්ත්වය පිළිබඳව ම තමන්ගේ ක්ෂේත්‍ර වල ටික මෙතෙන්ට contribute කරලා estimate process එක කරල course of action විස්සක් තිහක් විතර අරගෙන a course of action ඔක්කොම මේසයක් මත එහෙමත් නැත්නම් wargaming එකක් කරලා බලලා අපට හරියන ම ටිකක් තෝරගෙන ආපහු devalop කරලා වශ්‍යම කරන course of action එක තෝරගන්න පුළුවන් වෙයි. වැඩිය උවමනා නැහැ තම තමන්ගේ ක්ෂේත්‍රය ගැන මනා අවබෝධයකින් යුතු සුපිරිම මොල 10 කාමරයකට දාලා මේ වැඩේ කරනවා නම් ත්තටම පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැති වෙයි කියලා මම හිතනවා. උනන්දුවක් තියන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියවලා බලපං පොත.
මේක 2013 පල උනාට මේක ඇවිල්ලා 1900 ඉඳන් revise කර කර revise කර කර ආපු එකක්.
http://dnnlgwick.blob.core.windows....=un5q/WUW21Qzq52MmQ7KMfD/hHMdj/rp1xJSur5TF58=