යකුනේ, තෙල් වැඩි කරාම පයිනුයි, බයිසිකලෙනු යි යන්නයි.
බඩු ගණන් ගියාම අඩුවෙන් කන්නයි
පුරුදු වෙන්න එපා
හිතපන් ! හොදට හිතපන්!
බඩු ගණන් ගියාම අඩුවෙන් කන්නයි
පුරුදු වෙන්න එපා
හිතපන් ! හොදට හිතපන්!
visit visa wath denne na ratawal godakin dan..රට පලයල්ලා බන්. මෙකෙ ඉදල වැඩක් නෑ

මතකද ඉස්සර රට රට වල විස්තර අහලා ත්රෙඩ් එකක් දැම්මා මචන් හ්ම්Not accepting and not moving on is tiring
Good old daysමතකද ඉස්සර රට රට වල විස්තර අහලා ත්රෙඩ් එකක් දැම්මා මචන් හ්ම්
බයියෙක් ලැට් වලක් කඩන් වැටුනොත් දවසක් දෙකක් විඳවයි. ඒත් ටික දවසකින් ඌ ඒකට හුරු වෙනවා. ඒක බයි ස්වාභාවය.
ඒක අභිබවා යන්න නම් දවස ගානේ ගුපියෝ එකතු වෙලා බයියෝන්ට අම්මා මතක් කර කර බනින්න ඕන. එතකොට උන්ට උනත් තේරෙනවා මේ ලැට් වලක ඉන්නේ කියලා
Ow ban ee kale ratakata yanna tibbeGood old days