අර්බුදයට හුරු වෙන්න එපා

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    යකුනේ, තෙල් වැඩි කරාම පයිනුයි, බයිසිකලෙනු යි යන්නයි.
    බඩු ගණන් ගියාම අඩුවෙන් කන්නයි
    පුරුදු වෙන්න එපා
    හිතපන් ! හොදට හිතපන්!

    FB_IMG_1653494925963.jpg
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අර්බුදයට හුරු වෙන්න එපා!
    එරෙහිව නැගී සිටින්න!!
    පිට දීප දේස ජයගන්න!!!
    ඊට පස්සේ මැරෙන්න!!!!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    බයියෙක් ලැට් වලක් කඩන් වැටුනොත් දවසක් දෙකක් විඳවයි. ඒත් ටික දවසකින් ඌ ඒකට හුරු වෙනවා. ඒක බයි ස්වාභාවය.

    ඒක අභිබවා යන්න නම් දවස ගානේ ගුපියෝ එකතු වෙලා බයියෝන්ට අම්මා මතක් කර කර බනින්න ඕන. එතකොට උන්ට උනත් තේරෙනවා මේ ලැට් වලක ඉන්නේ කියලා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    හුරු නොවී කැරලි ගහන්නද කියන්නේ. මොකා ආවත් සල්ලි එන් නෑ අර්බුදය අර්බුදයම තමා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    බයියෙක් ලැට් වලක් කඩන් වැටුනොත් දවසක් දෙකක් විඳවයි. ඒත් ටික දවසකින් ඌ ඒකට හුරු වෙනවා. ඒක බයි ස්වාභාවය.

    ඒක අභිබවා යන්න නම් දවස ගානේ ගුපියෝ එකතු වෙලා බයියෝන්ට අම්මා මතක් කර කර බනින්න ඕන. එතකොට උන්ට උනත් තේරෙනවා මේ ලැට් වලක ඉන්නේ කියලා

    උඹට දැන් ඒක තේරිලා ද තියෙන්නෙ ?
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Karali gaha gaha hitiyata me rata hedenne ne. Moko pahala wenna ei. Monwahari karala givithe gata gahaganna tamai thiyenne
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    කරන්න ඕන දේවල් ටිකත් ඔහොම්ම කොටාගෙන පලයන්කෝ ඉතින්