අර්බුදේට වැඩපිළිවෙල

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මුලින් ම මේ වැඩ බැරි හොර $ක්කු ටික එලවල දාන්න ඕන.තව කරත් ඔහොම තමයි
     
    • Like
    Reactions: Any.key

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මම හරියටම ගණන් දන්නේ නැහැ ඒත් දවසට කෝටියකට වැඩි යි කියලා අහලා තියෙනවා.
    oka ras wune na kiyala loku aduwak na bn. oke wada karana un kohomath enawa okata.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම හරියටම ගණන් දන්නේ නැහැ ඒත් දවසට කෝටියකට වැඩි යි කියලා අහලා තියෙනවා.
    ras una natha kiyala na. maintain karanna, staff walata wiyadama yanawa.
    oya godak welawata ganan hadala kiyanne, (warshika wiyadama) / (parlimenthuwa ras wena dina gaana )
     
    • Like
    Reactions: sandaru1rox

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ras una natha kiyala na. maintain karanna, staff walata wiyadama yanawa.
    oya godak welawata ganan hadala kiyanne, (warshika wiyadama) / (parlimenthuwa ras wena dina gaana )
    මුන් ගිලින කෑම ටික. ලයිට බිල, ඉවර කරන කොළ ටික. ගෑස් පෙට්රල් ඩීසල් ටික හරි ඉතිරි වෙනවා නේ . ඒ ටිකම ලක්ෂ ගාණක් එක දවසට බං
     
    • Like
    Reactions: Any.key

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මුන් ගිලින කෑම ටික. ලයිට බිල, ඉවර කරන කොළ ටික. ගෑස් පෙට්රල් ඩීසල් ටික හරි ඉතිරි වෙනවා නේ . ඒ ටිකම ලක්ෂ ගාණක් එක දවසට බං
    ow laksha ganak nam yanawa athi.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ow laksha ganak nam yanawa athi.
    ඒ සල්ලි වලින් රටක් ගොඩ දාන්න නම් බැහැ ඒත් ඒක හරි ඉතුරු වෙනවා කියලා හිත හදා ගන්න පුළුවන් බං .
     
    • Like
    Reactions: Gaash

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,660
    113
    Miami
    225 maintain කරන්න යන වියදම , දීමනා ගැන නම් කියන්නේ , ඒවා සාපේක්ෂව බොහොම පොඩ්ඩයි . ප්‍රශ්නේ තියෙන්නේ උන්ගේ corruption . උන්ට දෙන වරප්‍රසාද නෙමෙයි .
    දේශපාලකයෝ කැප කිරීමක් කලත් විසදුමක් නෑ එතන .
    නෑ නෑ. උන්ගෙ දීමනා කියන්නෙ වෙරලෙන් එක වැලි අහුරක් වගේ සොච්චමක්.

    උන්ගෙ corruption and mismanagement ගැන කියන්නෙ. හොරා කාපු ධනය. නිකං නාස්ති කරපු ධනය. නෙලුම් පක හදන්නයි වල් අලින්ට එයාපෝට් හදන්නයි සම්මන්ත්‍රණ ශාලා හදන්නයි ගිය ධනය.

    raten bagayak wikunala hari naya beraganna puluwannam ithuru tiken gemak gahala goda enna puluwanne.
    :unsure::unsure:
    ඔව් ඔය උතුරු නැගෙනහිර හුත්තවල් දෙන්න තියෙන්නෙ ඔන්නම් ඩයස්පෝරා කාරයන්ට. තිබ්බත් නැතත් අපිට වැඩක් නෑනේ. අපි මෙහෙ කන්න නැතුව මැරෙන්න යද්දි භෞමික අඛණ්ඩතාවය රැකලා අහවල් බක්කක් කරන්නද :lol:
    ------ Post added on Jun 13, 2022 at 12:34 PM
     
    • Like
    Reactions: Gaash

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    නෑ. හැබැයි ගහෙන් වැටුන එකාට ගොනා ඇන්නා වගේ ආයෙ තෙල් මිල ලයිට් බිල වැඩි කරලා අහිංසක මිනිස්සු එල්ලිලා මැරෙන තැනට පත් නොකර 225 කුණු හුතු වලින් වැටිච්ච වේසිගෙ පුතාලගෙ පැත්තෙන් කැප කිරීමක් කරලා මේක ගොඩදම්මනවනම් ඒක තමා හොඳ.

    Un ehema karana un nemene ban , ayi eka therum ganna bari , un un gana witharayi hithanne , unta rate unta mokak unath wadak naha , penne nadda mechchara rata watila thiyeddith unta kisima ganak wath nathuwa karana kiyana dewal. unta ridenna denna one kiya kuya idala wadak naha , dasa wada denna one okunta