අර්බුධයට විසදුම ගෝඨාභය පමණයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    sfasdafdsfad-696x365.webp

    රටේ පවතින අර්බුධයට විසදුම් සෙවීම සදහා සර්ව පාක්ෂික හමුව විශාල පිටිවහලක් වූ බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
    ඊයේ මහනුවර ගලගෙදර පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පවතින අර්බුධයට ඇති එකම විසදුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බවයි.

    මේ මොහොතේ ආණ්ඩුව මාරු කිරීම පිළියම නොවන බවත් සියලු දේශපාලන පක්ශ එක්ව මෙම ගැටලුවෙන් මිදී ඉදිරියට යා යුතු බව හෙතෙම කියා සිටිනවා.එසේම එම කටයුත්ත සදහා “සර්ව පාක්ශික” සමුලුව රැස් කල බවද ඔහු කියා සිටිනවා.

    🤣🤣🤣
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සර්වපාක්ශික කක්කා අනුන්ගේ මූනෙ ඇතිල්ලීම

    සර්වපාක්ශික සමුලුව යනු තමන්ගේ උග්‍ර කාමය හා අනාචාරය නිසා අනුන්ගෙන් දාව උපන් දරුවාට අහක යන එකෙකු අල්ලා පියා කරවීමයි.

    පොහොට්ටුවට අරින්න රට වගේ ශ්‍රිලනිප බලමන්ඩල රැස්කරම්න් ගිය මෛත්‍රි පාස්කු නඩු පෙන්නා බයකර අනාචාරයෙන් උපන් දරුවාට සර්වපාක්ශික පියා කරවීය. තියෙන ඉඩම් කරම් වල අයිතිය ලියාදෙන පොරොන්දුවපිට කඩපිලේ නිදමින් හරිහමන් රස්සාවක් නැතුව අනාතවී සිටි රනිල්ව අවජාතක දරුවාගෙ කැපකරු පියෙක් කලේය.

    දැන් දරුවා ජාතක කල නරුමයා තමන්ගේ පව් සහ උනු උනු කක්කා සර්වපාස්සික උලව්ව නමින් අහක යන උන්ගේ මූගෙ උලා සිනාසෙමින් බලා සිටී.. ම්න් පසු වෙනදේට වැරැද්ද පොහොට්ටුව බාර නොගෙන සර්වපාස්සික පියවරුන්ට පවරනු ඇත
    😀😀😀
     
    • Like
    Reactions: Red Soda and deanXX

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    අනිවාර්යයෙන්ම...
    දුක නැති කරන්න නම් දුකට හේතුව නැතිකරන්න ඕන

    අර්බුදය නැතිකරන්න නම් අර්බුදයට හේතුව නැතිකරන්න ඕන.. :yes:
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙතැන් පටන් කිසිම ප්‍රශ්නයකට පොහොට්ටුව නමින් වගවීමක් නැත.
    සියලු වගකීම් මෛත්‍රි රනිල් ඇතුලු සර්වපාක්සික එකට බාරකර ඇත. සියලු වගකීම් වලින් පොහොට්ටුව නිදොස් නිවාරනයි.. ටාන් ටීන් ටෑන්..ඩාන් ඩූම්

    ඔබට තෙල් පෝලින් ගෑස් කිරිපිටි හෝ වෙනත් ප්‍රස්න ඇත්නම් ඇමතිය යුත්තේ සර්වපාක්ශික මෛත්‍රි රනිල් යුවල බව කරුනාවෙන් සලකන්න
     
    • Like
    Reactions: deanXX

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    sfasdafdsfad-696x365.webp

    රටේ පවතින අර්බුධයට විසදුම් සෙවීම සදහා සර්ව පාක්ෂික හමුව විශාල පිටිවහලක් වූ බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
    ඊයේ මහනුවර ගලගෙදර පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පවතින අර්බුධයට ඇති එකම විසදුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බවයි.

    මේ මොහොතේ ආණ්ඩුව මාරු කිරීම පිළියම නොවන බවත් සියලු දේශපාලන පක්ශ එක්ව මෙම ගැටලුවෙන් මිදී ඉදිරියට යා යුතු බව හෙතෙම කියා සිටිනවා.එසේම එම කටයුත්ත සදහා “සර්ව පාක්ශික” සමුලුව රැස් කල බවද ඔහු කියා සිටිනවා.

    🤣🤣🤣

    Electricity bill eka gewapan pons
     
    • Like
    Reactions: Red Soda and deanXX

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියො කොච්චර දැගලුවත් උබලගෙ සජියටයි අනුරයටයි අද බාර දුන්නත් උන්ට මේටිකවත් කරගන්ඩ බැ, මොකෑ නැ කියන්ඩද එක ගුපියෙක්??????..🤣🤣🤣
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගුපියො කොච්චර දැගලුවත් උබලගෙ සජියටයි අනුරයටයි අද බාර දුන්නත් උන්ට මේටිකවත් කරගන්ඩ බැ, මොකෑ නැ කියන්ඩද එක ගුපියෙක්??????..🤣🤣🤣

    දැන් මහින්දලට ගෝටලට බැසිල්ලට ප්‍රස්නයක් නෑ අය්යෙ.
    අර්බුධ දරුවා බාරදුන්න සර්වපාක්ශික රනිල් මෛත්‍රිට ඒගොල්ලො තමයි දැන් වගකියන්නෙ. දැන් ගෑස් තෙල් ආවෙ නැත්නම් බනින්නෙ උන්ට මහින්ද සර්ල නිදහස්😀😀😀
     
    • Like
    Reactions: deanXX

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මහින්දලට ගෝටලට බැසිල්ලට ප්‍රස්නයක් නෑ අය්යෙ.
    අර්බුධ දරුවා බාරදුන්න සර්වපාක්ශික රනිල් මෛත්‍රිට ඒගොල්ලො තමයි දැන් වගකියන්නෙ. දැන් ගෑස් තෙල් ආවෙ නැත්නම් බනින්නෙ උන්ට මහින්ද සර්ල නිදහස්😀😀😀
    අපිට අදාල නැනෙ සර්වපාස්සික සීන්
     
    • Haha
    Reactions: IMMuhandiram

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ගුපියො කොච්චර දැගලුවත් උබලගෙ සජියටයි අනුරයටයි අද බාර දුන්නත් උන්ට මේටිකවත් කරගන්ඩ බැ, මොකෑ නැ කියන්ඩද එක ගුපියෙක්??????..🤣🤣🤣
    උඹට උඹේ ගෑනිට හරියට හු@ගන්න බැරි උනාට හැමෝටම එහෙම බැරි නෑ...එහෙම බෑ කියලා හිතලා උඹ හිතහදාගනින්.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ගුපියො කොච්චර දැගලුවත් උබලගෙ සජියටයි අනුරයටයි අද බාර දුන්නත් උන්ට මේටිකවත් කරගන්ඩ බැ, මොකෑ නැ කියන්ඩද එක ගුපියෙක්??????..🤣🤣🤣

    ඔව් ඉතිං පර වේස මහින්ද රාජපක්ෂ යා 2005 ඉඳන් ණය අරන් රටම ලෝකෙට ණය කරල හොරා කාපු රටක් අරන් අවුරුද්දෙන් දෙකෙන් ගොඩ දාන්න බෑ තමා..ඒක ඉතිං ඕන බබෙක්ට තේරෙනවා..තෝ ඒක කියන්න ඕන නෑ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    ගුපියො කොච්චර දැගලුවත් උබලගෙ සජියටයි අනුරයටයි අද බාර දුන්නත් උන්ට මේටිකවත් කරගන්ඩ බැ, මොකෑ නැ කියන්ඩද එක ගුපියෙක්??????..🤣🤣🤣

    ඔව් ඔව් අනිවා..රාජපක්ෂලා ඒ තරම් රට ණය කරලා..මේ තියෙන්නේ..🤣🤣

    • Like
    Reactions: TCB Rox

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඉතිං පර වේස මහින්ද රාජපක්ෂ යා 2005 ඉඳන් ණය අරන් රටම ලෝකෙට ණය කරල හොරා කාපු රටක් අරන් අවුරුද්දෙන් දෙකෙන් ගොඩ දාන්න බෑ තමා..ඒක ඉතිං ඕන බබෙක්ට තේරෙනවා..තෝ ඒක කියන්න ඕන නෑ.
    2005 කලින් ණය ගත්තෙ නැද්ද ඒව ණය නෙමේද , උබේ රනිල් අයිය ණය ගත්තෙම නැද්ද ඒවත් ණය නෙමේද?? උබලගෙ තියෙන්නෙ ගොන් කයිය විතරයි, බල්ලො වගේ බුරාගෙන ආවට ණය නැතුව මේක ඇදන් යන්ඩ imf එකට බාර දුන්නත් බැ , ඕක තමයි ඇත්ත.. ඇයි මොකෙක් හරි නැ කියන්ඩද????????
     
    • Haha
    Reactions: deanXX