අර්ශස්වලට ප්‍රතිකාර කරන්න

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මේකෙ ඉන්නව පිටියෙ අප්පු කියල ගොඩක් හොඳ වෙද මහත්තයෙක්. පුලුවන්නම් කන්ටැක්ට් කර ගන්න.

    එකපාරයි ලෙවකන්නෙ, අර්ශස් ගෙඩි හැලිල යනව
     
    • Haha
    Reactions: The Chairman

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    මේකෙ ඉන්නව පිටියෙ අප්පු කියල ගොඩක් හොඳ වෙද මහත්තයෙක්. පුලුවන්නම් කන්ටැක්ට් කර ගන්න.

    එකපාරයි ලෙවකන්නෙ, අර්ශස් ගෙඩි හැලිල යනව
    ow diwa danna salli ganneth na
     
    • Haha
    Reactions: Tharaka25

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    https://elakiri.com/threads/අර්ශස්-පුk-ගෙඩි-නිට්ටාවට-හොඳ-කරමු.1665340/

    මේකේ ඉන්න වේදා නම් පල් හොරෙක්
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,515
    113
    New Zealand
    අර්ශස් ගුද මර්ගයෙන් එලියේ ගෙඩිවගේ ආපුඑකක් නම් බේසම උණුවතුර දාලා පුප බේසමේ ඔබාගෙන ඉදපන්. හොට් වෝට ෂවර් එකක් තියනවා නම් එතන හොදට උණු වතුරෙන් තෙමපන්. තේ කෝපි බොන එක, සැර කන එක අඩු කරන්න. ඉක්මනින් අඩු වෙනවා. මේක ඇත්තම ප්‍රතිකාර ක්‍රමයක්. මේක සිංහලවෙදෙක්ගෙන් තමයි දැන් ගත්තේ. මේක ප්‍රාථමික ප්‍රතිකාර ක්‍රමයක්. මේකකරලාදවස් 2-3ක් යද්දි ගෙඩීය අඩු වෙනවනම් උබ ඒක දිගටම කරද්දි ගෙඩීය අඩු වෙයි. අඩු වෙන්නෙ නැත්නම් ඩොකෙක් ළගට යන්නම වෙනවා.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,837
    11,282
    113
    අර්සස්ස් කියන්නේ අර ගෙඩිය වගේ එලියටම එනවනම් ලේ ගිහින් දුම් දාන්න අජුත වෙලා, හොඳම දේ ඉස්පිරිතාලේ ගොහින් ඔපරේසන් කරලා අයින් කොරන එක. අර ගෙවන රජේ ඉස්පිරිතාලයක් තියේ කොලබ පැත්තේ නම මතක නැහැ. මහා ගානක් යන්නේ නැහැ. ස්කෑන් කොරල ඔපරේසන් කොරල ගන්න ඉස්පිරිතාල වියදම 50,000 60,000ක් වගේ යාවි. යන්න එන්න තමා වියදම, එකත් ගෙදර වාහන නො ඇන්ඩ් ඔයා ඉන්නේ දුර නම්
     
    • Like
    Reactions: බෙන් 10

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    operation ekakta yannathuwa medicine walin hoda kara ganna balapan... puka operation karanawa kyanne itin mala wathayak wei... puluwan taram palathuru kapan, kola jathi kapan.. kohila ehema hodai.. koihala kada bipan. puluwan taram toilat yaddi burulata yana widiahata wada kara ganin.. wathura 4lt k wath bipan dawasata..
     
    • Like
    Reactions: බෙන් 10

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,013
    14,395
    113
    වැලිවේරිය
    operation thama last option eka..."beli" thama hondama behetha,beli hoyan kanna..wathura bonna hodata
    ...
    Amarunam movicol kiyala ekak thiyei pharmacy wala,stools soft wenawa
    ...
    Sinhla beheth aran hoda una ayath innawa
    ...
    toilet yanna enawanam shanika yanna passe yannam kiyala hira karagena inna epa
    ....
    Last option eka itin specialist kenek channel karala upades ganna
     
    Last edited: