මචෝ...මට හැදිලා තිබුන 2008 දී වගේ...මාර අමාරුවක් ...එක දවසක් උදේ වැඩට යන්න එද්දී වේදනාව වැඩි කමට කලන්තේ දාල වැටුන... මම එදාම ගිය යක්කල ආයුර්වේද එකට...එතැන හිටිය සරණදාස දේවරාජ කියල වේද මහත්තයෙක්...එයා දුන්න බෙහෙත් වලට අඩුවෙලා ගිහින් සම්පුර්ණයෙන්ම සුව වුන...පුළුවන් නම් ආයුර්වේද ප්රතිකාර කරලා බලන්න...
අනිත් එක තමයි ඔපරේෂන් කලාම වෙන්නේ අර්ශෂ් ගෙඩි අයින් කරලා බෙහෙත් දාන එක...අයෙමත් හැදෙන්න ඉඩක් තියෙනවා...එතකොට ඉතින් වෙන්නේ කාලෙන් කාලට ඔපරේෂන් කර කරා ඉන්න....
මොන ප්රතිකාරය කලත් හුගක් පරිස්සම් වෙන්න ඕන කෑම බීම සම්බන්ධව...හරිම වැදගත් ඒක .... (මම ඉන්බොක්ස් කරලා ඇති මගේ නම්බර් එක)