අර්ශස් අර්ශස් අර්ශස්

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    මචෝ...මට හැදිලා තිබුන 2008 දී වගේ...මාර අමාරුවක් ...එක දවසක් උදේ වැඩට යන්න එද්දී වේදනාව වැඩි කමට කලන්තේ දාල වැටුන... මම එදාම ගිය යක්කල ආයුර්වේද එකට...එතැන හිටිය සරණදාස දේවරාජ කියල වේද මහත්තයෙක්...එයා දුන්න බෙහෙත් වලට අඩුවෙලා ගිහින් සම්පුර්ණයෙන්ම සුව වුන...පුළුවන් නම් ආයුර්වේද ප්‍රතිකාර කරලා බලන්න...

    අනිත් එක තමයි ඔපරේෂන් කලාම වෙන්නේ අර්ශෂ් ගෙඩි අයින් කරලා බෙහෙත් දාන එක...අයෙමත් හැදෙන්න ඉඩක් තියෙනවා...එතකොට ඉතින් වෙන්නේ කාලෙන් කාලට ඔපරේෂන් කර කරා ඉන්න....

    මොන ප්‍රතිකාරය කලත් හුගක් පරිස්සම් වෙන්න ඕන කෑම බීම සම්බන්ධව...හරිම වැදගත් ඒක .... (මම ඉන්බොක්ස් කරලා ඇති මගේ නම්බර් එක)
     
    • Like
    Reactions: Ryan08

    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    1622018621032.png


    Piliyandala Miriwatta Junction
     
    • Like
    Reactions: Ryan08

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    Machan western medicine karanna epa Arshas walata. Ayurveda karanna. Aye sure ekatama honda wenawa. Gastro related dewal (abscess/fistula) completely honda karanna haha Western medicine waling. Ayurveda waling thamai sure ekatama honda karanna puluwan.

    Osuki Ayurveda kiyala hospital ekak thiyanawa Buthgamuwa road eke. Dr Karunathilaka wa hambawenna. Hondatama oya lede nathi karai. :)