අර්ශස්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    :lol::lol::lol:

    54324448.jpg

    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :nerd: සිරාවට? පිස්සු නේ...:dull::shocked:
    ඔව් බං.. මට ගෑස්ට්‍රයිටීස් වැඩිවෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කලානේ.. ප්‍රයිවට් හොස්පිට්ල් එකක හිටියෙ.. ඩොකා කොල්ලෙක් හිටියෙ අවුරුදු තිහක තිස් පහක වගේ.. පොර හෙන හොඳයි.. උගෙන් මං ඔය වගේ නොහොබිනා ප්‍රශ්න තමා අහපු තරමක් ඇහුවෙ..:lol:

    රිදිලා, ඩොක්ටර් නැක්, ශ්‍රී සම්පත් වගේ උන්ගෙනුත් මං හිටපු ගමන් අහනවා ඔය එක එක එව්වා.. දැනගෙන ඉන්නෙක හොඳයිනේ..:rofl:

    උබ ඕන කමින් තියෙන වල් කමටම කෙල්ල එද්දී ඕක බොරුවට කියෙව්වා නේද...එතකොට කෙල්ලට් අහනවා නේ මොකක්ද ඒ කොහොමද කරන්නේ කියල :rofl::lol:
    නෑ බං.. ඒකි පිටිපස්සෙ ඉඳලා.. මම දැක්කෙ නැහැ.. අවුලක් නෑ ඉතිං..
    යකෝ ඕක ඒකි කියෙව්වා නම් කීයටවත් ඕකට කැමති වෙන්නෙ නෑ..
    :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් බං.. මට ගෑස්ට්‍රයිටීස් වැඩිවෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කලානේ.. ප්‍රයිවට් හොස්පිට්ල් එකක හිටියෙ.. ඩොකා කොල්ලෙක් හිටියෙ අවුරුදු තිහක තිස් පහක වගේ.. පොර හෙන හොඳයි.. උගෙන් මං ඔය වගේ නොහොබිනා ප්‍රශ්න තමා අහපු තරමක් ඇහුවෙ..:lol:

    රිදිලා, ඩොක්ටර් නැක්, ශ්‍රී සම්පත් වගේ උන්ගෙනුත් මං හිටපු ගමන් අහනවා ඔය එක එක එව්වා.. දැනගෙන ඉන්නෙක හොඳයිනේ..:rofl:

    නෑ බං.. ඒකි පිටිපස්සෙ ඉඳලා.. මම දැක්කෙ නැහැ.. අවුලක් නෑ ඉතිං..
    යකෝ ඕක ඒකි කියෙව්වා නම් කීයටවත් ඕකට කැමති වෙන්නෙ නෑ..
    :lol:

    :lol::lol: එකත් ඇත්ත...කෙල්ලට පෙන්න කවුද ඕනේ කමින් ඕව කියවන්නේ...Anal හොදායි කියල තියෙන එකක් බලනවා මිසක් :rofl::P