අරාබියෙ ගොස් ඇන 24 සමග ආ ඇය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අරාබියෙ ගොස් ඇන 24 සමග ආ ඇය

    සෞදි අරාබියෙ ගොස් දස වද විඳ ලංකාවට පැමිනි එල්.ටි.ආරියවති නැමති මවගේ ශොචනිය කතාව

    ඇ හා සම්බන්ධව ඉයෙ එනම් (28-07-2011) දින විකාශය වු වැඩසටහන

    සෞදි අරාබියෙ ගොස් මැයට ලැබුනෙ මුදල් වෙනුවට යකඩ ඇන විසිහතරක්

    article-1306326-0AECDBBE000005DC-742_468x420_popup.jpg

    article-1306326-0AEA24E6000005DC-309_468x286.jpg

    article-1306326-0AEA24F8000005DC-483_233x345.jpg

    article-1306326-0AEA2458000005DC-237_468x355.jpg

    මෙවන් කුරිරු අධමයන් සිටින රටවල් වලට අපෙ කාන්තාවන් බැලමෙහෙවර කම් වලට යැවිම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කල යුතුයි

    මෙය දැමිමට සිතුනෙ නැවත මෙය මතක් කර දිමට සිතු නිසා
    නැති බැරි කමට රට රස්සාවල් සොයා තුට්‍ටු දෙකට බැලමෙහෙවර කං වලට ගිය අපෙ කාන්තාවන්ට එයාලා ඇන ගැසුවා.........බලමු සැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියවකුත් තියනවා නෙ,එක ඉතින් නවත්තන්න බැනෙ කාටවත්

    සොබාධර්මයා ඇයට සාධාරනයක් කරයි,අදාල පුද්ගලයින්ට සුදුසු දඬුවමක් ලබා දිලා.....

    මෙවා අපි අමතක කල යුතු නැ :growl:
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    mokata yanawada ban a ratawal walata lankawe genu a ratawal wala inne kalakanni minissi yana ape genungei weradda
     
    Ranganastc

    Junior member
  • Apr 29, 2009
    141
    11
    18
    සිංහල දේශයේ
    හම්බ කිරීමට රට යාම

    දුප්පත් කම නිසා කීයක්‌ හරි හම්බ කරගන්න පිට රට යන අපේ එවුන්ට හම්බ කරන්න රැ දවල් නොතකා දුක්විඳලා කාසි හම්බ කරගැනීම වෙනුවට එහෙ හම්බ වෙච්ච් දේවල් තමා මේ.. මේවාට වගකියන්න ඕන හම්බ වීම ද?? හම්බ කිරීමට යාමද ????

    ප. ලි. : වග කිවයුත්තන් තෝරා හඳුනාගැනීම මෙවැනි රට් වල යාම් එම් නවතා ගැනීමට උදවුවක් වනු ඇත.
     
    sjdhmz

    Active member
  • Apr 11, 2011
    470
    51
    28

    MChn umba kiyana eka hari eheth ape kattiya gihilla ehe onnethu wedath karanawa mage ayya kuwait eke veda kalaa supermarket eke ayya kiwwa ape un ehe gihilla horakam karanawalu dekkoth ithin iwarai
     
    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    රිසානාව බේරගන්න මේ රජය කොච්චර දේවල් කරනවද?
    ඒත් ඇයි මේ සිංහල කාන්තාවන් ගැන කිසිම සැලකිල්ලක් නැත්තේ???
    අපිට හැම සතියකම වගේ මේ වගේ කතා අහන්න ලැබෙනවා. ඒත් මේ රජයෙන් ඒකට කිසිම විසදුමක් නැහැ
     
    Last edited:

    Ranganastc

    Junior member
  • Apr 29, 2009
    141
    11
    18
    සිංහල දේශයේ
    අනේ පල බන් යන්න

    MChn umba kiyana eka hari eheth ape kattiya gihilla ehe onnethu wedath karanawa mage ayya kuwait eke veda kalaa supermarket eke ayya kiwwa ape un ehe gihilla horakam karanawalu dekkoth ithin iwarai

    අනේ පලයන් බන් යන්න.. උඹ කියන්නේ මේ අහිංසක මනුස්සයත් එහෙ ගිහින් හොරකම් කරන්න ඇති කියලද ??? හොරකම් කරන එවුන් ඇති... එත් මොනවා හරි කරපු වරදක් කියමුකෝ එහෙම දෙයකට දඬුවම් දෙන විදියකුත් තියනවනේ.. මේවා තිරිසන් වැඩ.. හැමදාම සත්තු මරණ එකාට එවුන්ගේ ජීවීතේ ගැන වගක් නැ වගේ. එහෙ මේවා කරන තිරිසනුන්ට අවිහිංසාව කියල දෙයක් දන්නේ නෑ නේ එකයි කෙස් එක. හිංසාව පොත් වල ගහල කියල දෙන සමාජයක් තියෙන රට් වල එවුන්ගෙන් හම්බ කරගන්න යන අපේ මිනිස්සුයි වැරදි.....
     
    ow ithin ehe inna mandabuddikayo karanaweda ape rate mewa ahanna kawruth nehe..nika mama kiwwe nehe meya horakam kalaa kiyala ahinsaka penuma thibbata horakam karanne kiyala kiyanna be eka denaganna horakam karana kattiya balanna thirusan vage innehe
     
    Ranganastc

    Junior member
  • Apr 29, 2009
    141
    11
    18
    සිංහල දේශයේ
    vagakivatuththan thoraganimu

    දුප්පත් කම නිසා කීයක්‌ හරි හම්බ කරගන්න පිට රට යන අපේ එවුන්ට හම්බ කරන්න රැ දවල් නොතකා දුක්විඳලා කාසි හම්බ කරගැනීම වෙනුවට එහෙ හම්බ වෙච්ච් දේවල් තමා මේ.. මේවාට වගකියන්න ඕන හම්බ වීම ද?? හම්බ කිරීමට යාමද ????

    ප. ලි. : වග කිවයුත්තන් තෝරා හඳුනාගැනීම මෙවැනි රට් වල යාම් එම් නවතා ගැනීමට උදවුවක් වනු ඇත.

    vagakivathuththan thoraganimu