අරාබියෙ ගොස් ඇන 24 සමග ආ ඇය
සෞදි අරාබියෙ ගොස් දස වද විඳ ලංකාවට පැමිනි එල්.ටි.ආරියවති නැමති මවගේ ශොචනිය කතාව
ඇ හා සම්බන්ධව ඉයෙ එනම් (28-07-2011) දින විකාශය වු වැඩසටහන
සෞදි අරාබියෙ ගොස් මැයට ලැබුනෙ මුදල් වෙනුවට යකඩ ඇන විසිහතරක්
මෙවන් කුරිරු අධමයන් සිටින රටවල් වලට අපෙ කාන්තාවන් බැලමෙහෙවර කම් වලට යැවිම වහාම ක්රියාත්මක වන පරිදි නතර කල යුතුයි
මෙය දැමිමට සිතුනෙ නැවත මෙය මතක් කර දිමට සිතු නිසා
නැති බැරි කමට රට රස්සාවල් සොයා තුට්ටු දෙකට බැලමෙහෙවර කං වලට ගිය අපෙ කාන්තාවන්ට එයාලා ඇන ගැසුවා.........බලමු සැම ක්රියාවකටම ප්රතික්රියවකුත් තියනවා නෙ,එක ඉතින් නවත්තන්න බැනෙ කාටවත්
මෙවා අපි අමතක කල යුතු නැ

සොබාධර්මයා ඇයට සාධාරනයක් කරයි,අදාල පුද්ගලයින්ට සුදුසු දඬුවමක් ලබා දිලා.....
මෙවා අපි අමතක කල යුතු නැ