අරාබියේ රැකියාව

aruna47

Well-known member
  • අරාබියේ රැකියාව

    සිවු මසකට පෙර සෞදි අරාබියේ රැකියාවකට ගිය තම බිරිය එරට ගෙහිමි කාන්තාව විසින් දෛනිකව මුදල්වලට අලෙවි කරමින් සිටින බවත්, මෙම තත්ත්වය මත තම බිරිය රෝගාතුරව අනාරක්‍ෂිතව දහදුක් විඳිමින් සිටින බවත්, කඩිනමින් මෙරටට බිරිය ගෙන්වා දීමට කටයුතු කරන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවත්, මාතලේ, හඳුන්ගමුව පොත්තපිටිය පදිංචි දෙදරු පියකු වන ලාලක මිහින් බණ්ඩාර මහතා හැඬූ­ කඳුළින් පවසයි.

    පී.ජී. ඉන්ද්‍රානි කුමාරි (30) වූ තම බිරිය 2012 නොවැම්බර් මස 24 වැනි දින කුරුණෑගල නගරයේ පිහිටි ව්‍යාජ රැකියා ඒජන්සියක් මඟින් ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර විදේශගත කර ඇති බවට තමාට තොරතුරු ලැබී ඇති බවත්, මේ පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකින් පසු අනාවරණය වූ බවත්, තම බිරිය මෙරටට ගෙන්වා දීමට රුපියල් ලක්‍ෂ හතරක මුදලක් එරට රැකියා නියෝජිත ආයතනයට ගෙවීමට සිදුව ඇති බවත්, ගොවියකු වන තමාට එවැනි මුදලක් කිසිසේත් සොයා ගැනීමට නොහැකි බවත්, නැතිබැරිකම නිසා නිවෙසක් සාදා ගැනීමේ අරමුණින් බිරිය විදේශ රැකියාවකට ගිය බවත් හෙතෙම පැවැසීය.

    සෞදි අරාබියේ ගිය මුල් මාසයේම තම බිරිය සේවය කළ නිවසේ හාම්පුතාගේ වැඩිමහල් පුතා ලිංගික අතවර කිරීමට උත්සාහ දරා ඇති බවද පැවසූ හෙතෙම මේ පිළිබඳ ගෙහිමි කාන්තාවට පැවැසීමෙන් පසු වෙනත් නිවෙසකට බිරිය බාරදී ඇති බවත්, එම කාන්තාව විසින් තම බිරිය අලෙවි කරන බවට තමාට දුරකතනයෙන් දැනුම් දුන් බවත් කීයයි..

    970805_720630494620459_604453220_n.jpg
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    කාලකන්නි. ඒජන්සිය මොකක්ද කියල දන්නවද බන්? :angry:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අපෝ බං කොච්චරක්නම් ඔව්වා තියනවද දැන්.. දැන දැනත් ලංකාවේ ගෑණු අරාබි පොලු වලින් කන්න යන එකනේ බං දුක... සමහර ගෙවල් වල ගෑණිමලු යවන්නේ වැඩකාරිව මිනිහා එක්ක බුදියගන්න... කොහොමහරි මිනිහා, මිනිහගේ සහෝදරයෝ, මිනිහගේ යාලුවෝ, ළමයි, ලමයින්ගේ යාලුවෝ ඔය එකී නොකී මෙකී කාලකණ්නි 8- 10 එක්ක දවසට බුදිය ගන්න අවස්තා තියනවලු බං... ඒත් ලංකාවේ මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නේ නැති එකයි බං දුක... මුස්ලිම් උන් තරම් අපිරිසිඳු ජාතියක් මමනම් වෙන කොහෙවත් දැකලා නෑ.. උන් ලං උනාමත් පට්ට ගඳයි... බොරුනම් බලහන් හෙට පාස්පෝර්ට් ඔ‍ෆිස් එකට ගිහින් අරාබි පොලු වලින් කන්න ගෑණු කී දෙනෙක් පෝලිමේ ඉන්නවද කියලා පාස්පෝර් හදා ගන්න ඇවිත්... ඒ ගෑණිගේ මිනිහටයි ගහන්න ඕනේ කොන්ද පණ නැති වැඩ කරනවට...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    :yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    reputation_neg.gif
    අරාබියේ රැකියාව 09-09-2013 09:01 PM umbata puluwan ochcharayi neda ponz

    niyama sinhalayek..paw..meka nemai sinhala kama kiyanne ponz..:lol::lol:

    ඔව් සිංහල කම කියන්නේ උබ වගේ ප්ලාස්ටික් කි* වලට ඇර ඇර ඉන්න එක.:lol::lol::lol:
     
    Last edited: