අරාබී බාෂාවෙන් ජාතික ගීය

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    72844594_1129245050798928_3486612523422056448_n.jpg
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔන්න ආරාබියෙන් ශ්‍රී ලංකාවේ ජාතික ගිය කියන්න කැමති අය සජිත් මහත්ත්යාටම දාන්න හොදේ ඔන්න මුස්ලිම් චන්ද %85කම තහවුරු කරගත්තා
    ඔබටද සතුටුද දැන්
     
  • Dec 18, 2013
    535
    98
    28
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑලු නේ..........

    මේකට වැරදීමක් කියන්න බෑනේ ... මෙතෙන්ට කිසිම අදාලත්වයක් නැති, මුගේ හිතේ තිබ්බ අරාබි කෑල්ල නොදැනීම එලියට පැන්න .......

    UNP ලෝල්ලනට දැන් කටඋත්තර නැතුව ඇති....
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48


    උඹලගෙම සාෆි drama ටොම් පචේට උඹලම රැවටිලා පෞ :lol: අනික ඕක මිනිහ 2015 චන්දෙ ඉල්ලපු රැස්වීමක එකක් .
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම හිතන්නේ දැන් බයියෝම පිලි අරනග් ගෝටට දිනන්න අමාරුයි කියලා. ඒ හින්දා තමයි මෙහෙම අතේ පත්තුවෙන රෝල් අරින්නේ. එජාපයෙන් මඩ ගහන සීන් අඩුවෙලා. බයිසන්ලා වැඩිකරගෙන මඩ. මෙකත් හරියට 2015 දි සිරිසේන ගෑනු උස්සන්ගියා කියලා ගහපු මඩට සමානයි. රිදුනනම් සමාවෙන්න. මම පහුගිය ටිකේ බයිරැල නටන නැටිල්ල දැකලා මේ තිරේන ආවේ. 2015 වගේ එදාවේල ටුවර්ස් තැනට ඇවිල්ලා