මම හිතන්නේ දැන් බයියෝම පිලි අරනග් ගෝටට දිනන්න අමාරුයි කියලා. ඒ හින්දා තමයි මෙහෙම අතේ පත්තුවෙන රෝල් අරින්නේ. එජාපයෙන් මඩ ගහන සීන් අඩුවෙලා. බයිසන්ලා වැඩිකරගෙන මඩ. මෙකත් හරියට 2015 දි සිරිසේන ගෑනු උස්සන්ගියා කියලා ගහපු මඩට සමානයි. රිදුනනම් සමාවෙන්න. මම පහුගිය ටිකේ බයිරැල නටන නැටිල්ල දැකලා මේ තිරේන ආවේ. 2015 වගේ එදාවේල ටුවර්ස් තැනට ඇවිල්ලා
අර අපි බයියාට ඇහෙන්නේ අරාබි කියලා.හීනමානයවත්ද ?
සරලයි ගෝටා කවදාවත් විවාදෙක එන්නේ නෑ. අද පැහදිලිවම පෙනුනා.
ඒ වගේම අද ගෝටා වෙන අය ලියපු ඒවා කියවනවා හැරෙන්න දැනුමක් නෑ කියලත් ඔළුවක් තියෙන එකෙක්ට තෙරෙන්න ඇති.
ඩේටාබේස් ඉගෙන ගෙන හම්බකරන්න බෑ කිව්වා.
ලොකුම දුක මෙයාගේ බොරුවට Professor VK ඇදලා ගත්තු එක.
Sorry gota , when you read someones script without knowledge this would happen.
Database industry is one of the highly paid industries in the world. Good DBA can make easliy 70K USD Annually.
https://www.payscale.com/research/US/Job=Database_Administrator_(DBA)/Salary.
I doubt Professor VK would say a such a thing.
Please do not insult/drag professor VK for your political gains.
ඔක්කොටම කලින් කියපන් ගෝටා ඩේටාබේස් ඉගෙන්ගත්තාම සල්ලි ලැබෙන්නේ නැහැ කියපු තැනක් පුතානොගේ මඩ බලකායේ 1600ට වැඩ කරාම ඔහොම තමයි
http://www.elakiri.com/forum/showthread.php?t=1915791
ලොකු අයියේ මඩද ඕනේ
ඔක්කොටම කලින් ගෝටා ඩේටාබේස් ඉගෙන්ගත්තාම සල්ලි ලැබෙන්නේ නැහැ කියපු තැනක් පෙන්නන කියපු එක කිව්වේ නැහැනේ තාම .
අර වචන දෙකක් අල්ලාගෙන දගලන් යුද්ද හමුදා thread එක නිව්ස් එකක් වෙන්න ඇතිනේ



මඩ නම් නෑ . කලින් අරු දාපු ත්‍රෙඩ් එකේ මම වැරද්දක් කරේ අරූ කියපු එක විශ්වාස කරලා., ඒක පිලිගන්න බය නෑ, මමත් කලබල වුනා ප්‍රොෆෙසර් VK කිව්වා කියලා කිව්වම.
හේතුව තමයි ප්‍රොෆෙසර් VK මගේ Career රෝල් මොඩල් එක.
. අනික වචන වලින් තමයි ව්‍යවස්ථාවම තිරණය වෙන්නේ.
හැබැයි මේ මොනවද බන් දෙකයි පනහේ වැඩ හොඳටම ඇහෙනවා අර අපි කියලා, සිල්ලර මඩ දවසක්වත් තියෙන්නේ නෑ.

නිසාද මන්දා 

උඩ- එක මිසක්
-----
අර අපි ද කිව්වේ ආයේ අහලා බලපන් ගෝටාට චන්දෙ දෙන බයියේක්නිසාද මන්දා
මට ඇහුනේ "අරාබි" කියලානේ
මම හිතුවේ සිංහල කියන තැනට මුට අමතක වෙලා ආරිබි කියවුනා කියලා![]()
දාපු එකාම අයින් කරගෙන,ලින්ක් එක වැඩ නෑ

