අරින්න

Oct 20, 2011
208
83
0
310497_272532526119265_193218727383979_721778_1658596001_n.jpg

වයස අවුරුදු 85ක් වෙන සිල්වා රාළහාමි දවසක් ලෙඩකට බෙහෙත් ගන්න ඩොක්ටර් කෙනෙක් ලගට ගියා. මේ ලෙඩේ සම්බන්දව පරීක්‍ෂා කරන්න ලෙඩාගේ පුරුෂ ධාතු සාම්පල් එකකුත් ඕනි නිසා දොස්‍තර මහත්තයා පොඩි කුප්පියක් දීලා කිව්වා
"සිල්වා මහත්තයා මේ කුප්පිය ගෙදර අරන් ගිහින් හෙට එනකොට මේකට පුරුෂ ධාතු ටිකකුත් අරගෙන එන්න" කියලා.

පහුවදා සිල්වා උන්නැහේ වෙලාවට ඇවිත් කුප්පිය දොස්තර මහත්තයාට දුන්නත් කුප්පිය කලින් දවසේ දුන්න වගේමයි,ඒකේ මොනවත් නෑ.ඉතින් දොස්තර මහත්තයා ඇහුවා ඒ ඇයි කියලා.

"අනේ දොස්තර මහත්තයෝ මේකයි උනේ,මම ඉස්සෙල්ලාම මගේ දකුණු අතෙන් ට්‍රයි කලා බැරි උනා,පස්සේ වම් අතෙන් ට්‍රයි කලා ඒත් බැරි උනා, මගේ හාමිනේට කතා කරලා කිව්වා,හාමිනෙත් ඇවිත් දකුණු අතෙන් ට්‍රයි කලා බැරි උනා,පස්සේ වම් අතෙන් ට්‍රයි කලා ඒත් බැරි උනා,අත් දෙකෙන්ම ට්‍රයි කලා ඒත් බැරි උනා,පස්සේ හාමිනේ කටෙන් ට්‍රයි කලා ඉස්සෙල්ලාම දත් සෙට් එක ගලවලා ට්‍රයි කලා බැරි උනා,දත් සෙට් එක දාල ට්‍රයි කලා ඒත් බැරි උනා. බැරිම තැන අල්ලපු ගෙදර කෙල්ලටත් කතා කරල බැලුවා,ඒකිත් ඇවිත් අත් දෙකෙන්ම ට්‍රයි කරලා බැරිම තැන කකුල් දෙකෙනුත් ට්‍රයි කලා,ඒ මොනවා කලත් බැරි උනා දොස්තර මහත්තයෝ" සිල්වා මහත්තයා අසරණව කිව්වා.
මේක අහන් හිටපු දොස්තර මහත්තයාට කැරකිල්ල වගේ.පුදුමෙන් සිල්වා මහත්තයා දිහා බලන් හිටපු දොස්තර මහත්තයා

"අල්ලපු ගෙදර කෙල්ලටත් කතා කලාද?" කියලා පුදුමෙන් ඇහුවා.

"ඔව් දොස්තර මහත්තයෝ...මොනවා කලත් මේ කුප්පිය ඇර ගන්න බැරි උනානේ" සිල්වා මහත්තයා කිව්වා...

REPOST නම් සොරි තමා

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ගඩ්ඩා;11285830 said:

    :lol::lol::lol::lol: