අරියවන්ශාලංකාර හාමුදුරුවන්
විචිත්‍ර ධර්මදේශකයානන් වහන්සේ නමක වූ හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හිමියන් අපවත් වෙයි .

Last edited:

RIP
may his soul rest in god's will...
තෑන්ක්ස් මෑන්. ෆෝ විෂින් ෆෝ හිස් සෝල්.![]()
මා භික්ශුන් වහන්සේ නමකගේ මෙවැනි අවමගල්‍යක් මින් පෙර දැක නැත ...අපේ රටේ ලොකු භික්ශුන් වහන්සේලාත් අවසන් ගමන් යන්නේ හරිම උජාරුවෙන් සහ උත්ස්වරශ්‍රීයෙන්ය..අරියවන්සාලංකාර හිමියන් මාදන්නා පරිද්දෙන් කවමදාවත් පාවහන් පැළදුවේ නැත ජංගම දුරකථන භාවිතා කලේ නැත ලක්ෂගන්නන් වල සේද සිවුරු පෙරේවුවේ නැත..මෙම අවමන්ගල්යත් උන්නාන්සේගේ සිතැගී පරිදි කලින් සැලසුම් කරන ලද්දක් බවට කිසිදු සැකයක් නැත...මුල් කාලයේ රුපවාහිනියේ බන දේශානා කල ද පසුව එයට සමු දුන්නේ එය අරුත් සුන් බව දැනගන බව හිමියන් ලගින් ඇසුරු කල මගේ මිතුරෙක් පවසා තිබේ...කෙසේ නමුත් ජාතියේ පිනට පහවු තවත් එක මහායතිවරයන් වහන්සේ නමක් දැයට අහිමී වීහමාරය...

අතිපුජ්‍ය රෙරූකානේ චන්දවිමල ස්වාමින්වහන්සේත් මෙහෙම ජිවිතයක් තමා ගත කලේ.අතිපුජ්‍ය රෙරූකානේ චන්දවිමල ස්වාමින්වහන්සේත් මෙහෙම ජිවිතයක් තමා ගත කලේ.

![]()