අරිය මෛත්‍රී භාවනාව

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අරිය මෛත්‍රී භාවනාව

    අරිය මෛත්‍රී භාවනාව / පරම මෛත්‍රී භාවනාව

    මමද සියලු ලෝක සත්වයෝ

    සතර අපාදුකින් මිදී සෝවාන් ථලයෙන් නිදුක් වෙත්වා !

    කාමරාග පටිඝ ආදී රෝගයන්ට මුල්වන කෙළෙස් වලින් මිදී සකෘදාගාමී ථලයෙන් නිදුක් වෙත්වා !

    ආමිස සුවයෙන් මිදී නිරාමිස සුවයට පත්ව අනාගාමී ථලයෙන් සුවපත් වෙත්වා !

    සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව අරහත් ථලයෙන් දුකින් මිදෙත්වා !

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !

    • Like
    Reactions: ruwantheekshana

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    විස්තර සහිතව තියෙන පොතක් මෙතනනින් බාගත කරගන්න:

    ආර්‍ය මෛත්‍රී භාවනාවෙන් ලබන සැනසීම

    බොහොම පින්. වැළලී ගිය ධර්මය නැවත අපහට මතුකර පෙන්වා වදාළ වහරක අභයරතනාලංකාර අරිහතුන් වහන්සේට සහ මීවනපලානේ සිරි ධම්මාලංකාර අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා !
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    මිනිසාට තිබෙන නියම සැනසීම තමයි මාර්ග ඵල සතර , ඒක නිසා මයිත්‍රී වඩනකොට මාර්ග ඵල හෝ ඒවාට අදාළ දේවල්ම අරමුණු කරගෙනම මෙත් පතුරුවන්න :yes:

    සියලු සත්වයෝ හට රාග ද්වේශ මෝහ නිරෝධ වෙත්වා.
    සියලු සත්වයෝ හට විජ්ජාව පහල වේවා.

    සියලු සත්වයෝ සෝතාපන්න ඵලයට පත්වේවා
    සියලු සත්වයෝ සකෘදාගාමි ඵලයට පත්වේවා
    සියලු සත්වයෝ අනාගාමි ඵලයට පත්වේවා
    සියලු සත්වයෝ අරිහත් ඵලයට පත්වේවා
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    bump
     
    අපි අද සම්මතයෙන් " මම නිදුක් වෙම්වා නීරෝගී වෙම්වා " ආදී වශයෙන් කරන භාවනාව නිවැරදි එකක් නොවෙයි.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    අපි අද සම්මතයෙන් " මම නිදුක් වෙම්වා නීරෝගී වෙම්වා " ආදී වශයෙන් කරන භාවනාව නිවැරදි එකක් නොවෙයි.

    නීරෝගී වෙම්වා කිව්වම කියන්නේ කොත්තමල්ලි උගුරක් තරම් වත් බොන්න අසනීපයක් නොසෑදේවා කියලනේ :yes: