අරිය මෛත්රී භාවනාව
අරිය මෛත්රී භාවනාව / පරම මෛත්රී භාවනාව
මමද සියලු ලෝක සත්වයෝ
සතර අපාදුකින් මිදී සෝවාන් ථලයෙන් නිදුක් වෙත්වා !
කාමරාග පටිඝ ආදී රෝගයන්ට මුල්වන කෙළෙස් වලින් මිදී සකෘදාගාමී ථලයෙන් නිදුක් වෙත්වා !
ආමිස සුවයෙන් මිදී නිරාමිස සුවයට පත්ව අනාගාමී ථලයෙන් සුවපත් වෙත්වා !
සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව අරහත් ථලයෙන් දුකින් මිදෙත්වා !
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !