අරිසිමලය ආරණ්‍ය සේනාසනය

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අරිසිමලය ආරණ්‍ය සේනාසනය

    YKTvwp6.jpg

    කිරියෙ thred ඒකක් තිබුනා (Heshan Daminda ගෙ)- ''පුත්තලමේ ගමක්ම මුස්ලිම් වෙලා'' කියල.
    http://www.elakiri.com/forum/showthread.php?p=24597973#post24597973

    sj91 දාපු reply ඒකකට මම reply කළා.
    http://www.elakiri.com/forum/showpost.php?p=24594945&postcount=23

    මම ඒ්කට දාපු reply ඒකකට
    ''මම මගෙ උපන් දිනේට - මේකෙ දානෙ වේලකට දායක වුනා.
    මම බවුද්ධ නෙමේ. උපතින් කතෝලික. තවත් උදව් කරන්න ඔ්න කියල හිතෙනව.''

    Heshan Daminda අහල තිබුන මොකේ දාන වේලකටද කියල.
    http://www.elakiri.com/forum/showpost.php?p=24595368&postcount=29

    ළගදි තැපෑලෙන් භාවනා ගැන පොතකුයි - පුණ්‍යානුමෝදනා කරල පත්‍රිකාවක් ඒවල තිබුනා.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    රෙප් දුන් අයට තුති‍‍..!!
    PM ඒකට reply කළා...
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හාමුදුරුවෝ කී නමක් වැඩ ඉන්නවද බන්?

    ඒ් ගැන නම් දන්නෙ නෑ. දානෙ වේලකට රු.4500/- ක් වගේ ගාණක් වගේ මතක.
    තව ඉදිකිරීම් වලටත් පරිත්‍යාග බලාපොරොත්තු වෙනව.
    සමහර ස්වාමින් වහන්සේල වනගතව භාවනා කරනව කිව්ව.
    call කරල වැඩි විස්තර ගන්න පුලුවන්..
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Uba kohomada machang dane wela baragaththe..?
    Call karala da..?

    Podi wistharayak dapun ko...

    026 3266600 / 071 8562700 ට call කරන්න.
    අවශ්‍ය විස්තර අහගන්න පුළුවන්.
    නැත්නම් image ඒකේ තියෙන විස්තරයට අනුව මහජන බැංකු account ඒකට සල්ලි දාන්න.
    call කළොත් අහනව දානෙ කීවෙනිදටද කැප කරන්න ඔ්න කියල‍.
     
    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    YKTvwp6.jpg

    කිරියෙ thred ඒකක් තිබුනා (Heshan Daminda ගෙ)- ''පුත්තලමේ ගමක්ම මුස්ලිම් වෙලා'' කියල.
    http://www.elakiri.com/forum/showthread.php?p=24597973#post24597973

    sj91 දාපු reply ඒකකට මම reply කළා.
    http://www.elakiri.com/forum/showpost.php?p=24594945&postcount=23

    මම ඒ්කට දාපු reply ඒකකට
    ''මම මගෙ උපන් දිනේට - මේකෙ දානෙ වේලකට දායක වුනා.
    මම බවුද්ධ නෙමේ. උපතින් කතෝලික. තවත් උදව් කරන්න ඔ්න කියල හිතෙනව.''

    Heshan Daminda අහල තිබුන මොකේ දාන වේලකටද කියල.
    http://www.elakiri.com/forum/showpost.php?p=24595368&postcount=29

    ළගදි තැපෑලෙන් භාවනා ගැන පොතකුයි - පුණ්‍යානුමෝදනා කරල පත්‍රිකාවක් ඒවල තිබුනා.

    විස්තර දුන්නට ගොඩක් පින්. මමත් අරණ්‍ය සේනාසනයට කතා කලා. දානෙකට මුදල් යවනවා අද හෙටම.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    YKTvwp6.jpg

    කිරියෙ thred ඒකක් තිබුනා (Heshan Daminda ගෙ)- ''පුත්තලමේ ගමක්ම මුස්ලිම් වෙලා'' කියල.
    http://www.elakiri.com/forum/showthread.php?p=24597973#post24597973

    sj91 දාපු reply ඒකකට මම reply කළා.
    http://www.elakiri.com/forum/showpost.php?p=24594945&postcount=23

    මම ඒ්කට දාපු reply ඒකකට
    ''මම මගෙ උපන් දිනේට - මේකෙ දානෙ වේලකට දායක වුනා.
    මම බවුද්ධ නෙමේ. උපතින් කතෝලික. තවත් උදව් කරන්න ඔ්න කියල හිතෙනව.''

    Heshan Daminda අහල තිබුන මොකේ දාන වේලකටද කියල.
    http://www.elakiri.com/forum/showpost.php?p=24595368&postcount=29

    ළගදි තැපෑලෙන් භාවනා ගැන පොතකුයි - පුණ්‍යානුමෝදනා කරල පත්‍රිකාවක් ඒවල තිබුනා.

    Good Work Mth danayak baraganna oni