අරිසිමලේ_වෙරල_වෙරල

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    උබ දැන් වාහන වලට අමතරව කරවල බිස්නස් එකත් පටන් ගත්තද ? :rofl::rofl:

    එක නෙමේ හොට්ටෝ උබ කොහෙද ඔය රිංගුවේ වාහනයක් වත් බලන්න ගියාද :rolleyes::rolleyes:
    කරවල බිසිනස් එක තමා මාතාතියා ....ෆට්ටා ලාබා තමා , එහෙ කිලෝව 200 යි
    මෙහෙ හයසිය තමා මාතියා ...
    යකෝ මම නැව් හොයන්නේ නැහැ :oo:
    hanee :D harima lassana thanak :D
    යමුද එහෙනම් ඇවිදින්න :rolleyes:

    a mata pics load wenne nehene ban... :(
    එළකිරි සෙටින්ස් බලන්න

    ela machooo.....tfs
    තැන්කු
    ඇත්තටම හරිම ලස්සන තැනක්..
    +++++රෙප්
    :yes::yes: තැන්කු
    :cool: Thanks 4 sharing :)
    උ.වේ.ස. :P
    තැන්ක්ස්
    උස්සන්ගොඩ beach එකේ ටිකක් එහාට යනකොටත් මේ වගේ ම තමයි වැලි. දැක්කම කන්න හිතෙනව ඇත්තටම
    ම්ව්ක්ව් වැලි බන් ලොකුයි.....පුදුමයි
    arisimale koheda ban tiyenne?
    ඔය මැප් එක දාල තියෙන්නේ බන්