'
මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව සම්බන්ධ අපැහැදිලි ප්‍රදේශයක් ඉස්මතු කර තිබේ. වර්තමාන ශ්‍රී ලංකා නීතිය ස්ත්‍රී පුරුෂ ද්විමය මූලධර්මය පදනම් කරගෙන ක්‍රියාත්මක වන අතර වෙනත් ස්ත්‍රී පුරුෂ අනන්‍යතා පිළිගැනීමේ නීතිමය රාමුවක් නොමැත.
සමාජ මාධ්‍ය හරහා මෙම තීන්දුව සම්බන්ධයෙන් විවේචන මතුවී තිබේ.
විශේෂයෙන්ම අධිකරණය විසින් මෙම පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කරමින් ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ප්‍රශ්න අසනු ලැබී තිබේ. නිල ගමන් ලියවිල්ලේ සඳහන් තොරතුරු සහ අධිකරණ තීරණය අතර ඇති පරස්පරතාවය ගැන අවධානය යොමුවී තිබේ.
නීති විශේෂඥයින් මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය සම්බන්ධයෙන් පැහැදිලි නීති රාමුවක අවශ්‍යතාවය පෙන්නුම් කරන බව අදහස් දක්වයි. අධිකරණය විසින් කුමන සාධක මත මෙම තීරණය ගත්තේ ද යන්න පැහැදිලි කිරීම අවශ්‍ය බවද ඔවුන් පවසයි.'
මටත් තියෙන ප්‍රශ්නය මේක. සටහන.උපුටාගැනීමක්.
උඩු කය නිරාවරණය කරමින් " අශෝභන ලෙස " ගමන් කලාය කියන මෙම තායි සංචාරකයා " පිරිමියෙක් " ලෙසයි ඔහුගේ ගමන් බලපත්‍රයේ සඳහන් වන්නේ ..
ලංකාවේ 3rd gender එකක් පිලිනොගන්නා රටක් හැටියට නෙයිතිකව ඇත්තේ ගැහැනු හෝ පිරිමි පමණි .
මෙතන ඇත්තේ " ඔහුගේ " පියයුරු , ( සැත්කමකින් විය හැක ) පොඩ්ඩක් ලොකු වීම පමනි.
නිකං මට මෙවෙලේ ඔලුවට එන උදාහරණයක් ගත්තොත් ඔය චාමර සම්පත් මන්ත්‍රීතුමා ෂර්ට් එකක් නැතුව ගියොත් මිල්ක් බෝඩ් එකක් වැනි අලි තන් දෙකක් එල්ලෙනු දැකීම නොඅනුමානය ..
වර්තමාන ජනාධිපතිතුමාටද හිරට අදින නිසා ඔහුටද bra එකක් ඇදිය යුතු තරමේ ගැට සයිස් තන් දෙකක් දැකිය හැක ..
මෙතන මේ පොතුවිල් මහේස්ත්‍රාත් ඒ.එල්.එම්. හිල්මි, තායි සංචාරකයෙකු තම පපුව ආවරණය නොකිරීම සම්බන්ධයෙන් 'අශෝභන ලෙස නිරාවරණය වීම' සම්බන්ධයෙන් වරදකරු කිරීමෙන් නීතිමය පූර්වාදර්ශයක් සකසා ඇති බව පෙනේ -
විදේශ ගමන් බලපත්‍රයේ 'පිරිමි' යනුවෙන් සඳහන් වන විට දී මහේස්ත්‍රාත් හිල්මි මෙසේ තීරණය කළේ කෙසේද?
- පිංතූර ගත්තේ රංග ශ්‍රීලාල් ගෙන්