උඩුකය නිරුවතින්
ආරුගම්බේ ඇවිද්දේ
පිරිමියෙක්..?
උඩුකය නිරුවතින් ප්‍රසිද්ධියේ ගමන් කිරීම සම්බන්ධයෙන්, පොතු-විල් මහේස්ත්‍රාත් අධිකරණය, මෙරටට පැමිණ සිටි තායිලන්ත ජාතිකයෙකුට එරෙහිව අත්හිටවූ සිරදඩුවමක් නියම කළේ ය.
අධිකරණය මෙම තීන්දුව ලබා දී තිබෙන්නේ අදාල සංචාරකයා කාන්තාවක් ලෙස හදුනා ගනිමිනි.
නමුත්, මෙම සංචාරකයාගේ ලිංගික අනන්‍යතාවය පිළිබදව මේ වන විට ගැටළුවක් මතුව තිබේ.
“ඔහුගේ” ගුවන් ගමන් බලපත්‍රයට අනුව “ඔහු” “පුරුෂයෙකු” ලෙස පෙනී සිටින අයෙකි.
එසේනම්, අධිකරණය විසින් ඔහුට ලබා දී තිබෙන අත්හිටවූ සිරදඩුවම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නගින බව පෙනී යයි.
හේතුව, ලංකාව තුළ උඩුකය නිරුවතින් සිටීමේ තහනමක් පිරිමින්ට නොමැති වීමයි.
මෙම සංචාරකයාගේ ලිංගික අනන්‍යතාවය කුමක්ද යන්න පැහැදිලි නැතත්, පිරිමි අනන්‍යතාවයෙන් පෙනී සිටින සංක්‍රාන්ති ලිංගිකයන් සිටින අතර, එම පිරිස ට්‍රාන්ස්ජෙන්ඩර් මෑන් හෝ ට්‍රාන්ස් මෑන් ලෙස හදුන්වයි.
නැතිනම් ඔවුන් ෆීමේල් ටු මේල් ලෙස හෝ සරළව පිරිමි ලෙස හදුන්වයි.