අරුගම්බේ

ITJOEWA

Junior member
  • Nov 9, 2013
    128
    8
    18
    මචන් මම අරුගම්බේ යන්න හිතාගෙන ඉන්නේ .මාතර ඉදන් ටමි යන්න ඉන්නේ .මොනවද මචන් ඒ පැත්තෙ බලන්න තියෙන්නේ ගියපු ය ඉන්නවද??
     
    • Like
    Reactions: ^Buddhika^

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ආරුගම්බේ,නීලගිරි,මගුල් මහා විහාරය,කොටවෙහෙර,කුමන,ඔකද දේවාලය,ලාහුගල,
     

    ITJOEWA

    Junior member
  • Nov 9, 2013
    128
    8
    18
    ආරුගම්බේ,නීලගිරි,මගුල් මහා විහාරය,කොටවෙහෙර,කුමන,ඔකද දේවාලය,ලාහුගල,

    මචන් ඔයා ගිහින් තියනවද පොඩි විස්තරක් දාන්නකෝ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මුහුදු මහා විහාරය, පානම, කුඩුම්බිගල
     

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මේ දවස්වල ගොඩක් ලස්සන නෑ.මේ සීසන් නෙමේ.එහෙමනම් අප්‍රේල් වලින් පස්සෙ යන්න ඕන.මාතරින් යනවනම් කතරගම පාරෙ බුත්තල ට ගිහින් පලයන්.ලාහුගල මුලින් තියෙන්නෙ.කොට වෙහෙර පැත්තෙ යනවනම් බලාගෙන.අලි ඉන්නවා.මේදවස් වල අලි අඩුයි.ගොවිතැන නිසා.ගොයම් කැපුවම හැම තැනම අලිලු.ඔකද යනවනම් පානමට ගිහින් යන්න ඕන.ආරුගම්බේ ඉදන් 40km විතර තියනවා.