මචන් පාස්පෝට් එක රිනිව් කරගන්න වන් ඩේ සවිස් එකට යන්න ඕන...
1. කලින් එපොයිමන්ට් දාන්න ඕන නෑ නේද? උදේ කීය වෙද්දි වගේ යන්න ඕන වෙයිද? කීය වෙද්දී වගේ වැඩේ ඉවර කරන්න පුලුවන්ද
2. ගාල්ලේ ඉදන් යන්නේ, වාහනේ පාක් කරගන්න තැනක් තියෙද. කොලබ නොගිහින් මාතර office එකෙනුත් මේක කරගන්න පුලුවන්ද
3. පරන පාස්පෝට්, ID, photo number, degree certificate for job, birth certificate, and photocopies විතරයි නේද ගෙනියන්න ඕන?
4. Birth certificate එකේ අලුත් ඔරිජිනල් එකක් ඕන කියල සීන් එකක් තියෙද? 2012 ගත්ත එකක් හරියන එකක් නැද්ද?
බොහොම ස්තූතියි

Last edited: