Passport renewal one day service තත්වේ කොහොමද දැන්?

Techefy

Active member
  • Aug 10, 2022
    165
    138
    43
    මචන් පාස්පෝට් එක රිනිව් කරගන්න වන් ඩේ සවිස් එකට යන්න ඕන...

    1. කලින් එපොයිමන්ට් දාන්න ඕන නෑ නේද? උදේ කීය වෙද්දි වගේ යන්න ඕන වෙයිද? කීය වෙද්දී වගේ වැඩේ ඉවර කරන්න පුලුවන්ද

    2. ගාල්ලේ ඉදන් යන්නේ, වාහනේ පාක් කරගන්න තැනක් තියෙද. කොලබ නොගිහින් මාතර office එකෙනුත් මේක කරගන්න පුලුවන්ද

    3. පරන පාස්පෝට්, ID, photo number, degree certificate for job, birth certificate, and photocopies විතරයි නේද ගෙනියන්න ඕන?

    4. Birth certificate එකේ අලුත් ඔරිජිනල් එකක් ඕන කියල සීන් එකක් තියෙද? 2012 ගත්ත එකක් හරියන එකක් නැද්ද?

    බොහොම ස්තූතියි
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,218
    8,045
    113
    Galaha
    මමනම් නුවරින් අලුත් කරේ නෝමල් සර්විස් තවම පොත ආවෙත් නෑ.

    උප්පැන්න සහතිකේ අලුතෙන් ගත්තු ඔරිජිනල් කොපියක් ඕන. මම දැක්කා ඔරිජිනල් කොපියක් කීවාම ඉපදුන දවසෙ ඉස්පිරිතාලෙන් දෙන කොලේ අරන් ඇවිල්ල තියෙනව සමහරු.ඒක හරියන්නෙ නෑ. ප්‍රාශේෂීය ලේකම් කාර්යාලෙන් ගන්න පුලුවන් රු 120යි වෙන්නෙ ඔරිජිනල් කොපියක් ඒක අරන් යන්න. පොටෝ කොපිය නෙවෙයි එයාල තියාගන්නෙ ඔරිජිනල් කොපිය.

    අලුත් කරනකොට නම් ගම් ලිපිනය සේරම පරන පාස්පෝට් එකේ විදියටම දාන්න නැත්තන් එතන වාත වෙන්න වෙයි. (ගෑනු කෙනෙක්ට එහෙම සිද්දියක් උනා මම ගිය දවසෙ )

    නුවරනම් පෝලිම් දෙකක් තියෙනව වන්ඩේ එක වෙනම පෝලිමක් නෝමල් එක වෙනම පෝලිමක්. අලුත් කරන්නද අලුතෙන්ම හදන්නද කියල නෑ ඒ පෝලින් දෙකෙන් එකකට තමයි සෙට් වෙන්න ඕන.

    නෝමල් අයට නොම්බරයක් දාල දවල් 2න් පස්සෙ එන්න කියනවා.

    වන්ඩේ අයව ඇතුලට ගන්නව. කොහොමත් දෙගොල්ලගෙම වැඩ ඉවර වෙනකොට හවස 6 විතර උනා එදානම්.
     
    • Like
    Reactions: Techefy

    තෑන්ක්ස් මචන්.

    මම හිතුවෙ වන් ඩේ එකට කොලබ එකටම යන්න ඕන කියලා. මාතර එකෙනුත් කරගන්න පුලුවන්ද ඒක?

    Birth certificate එකේ මචන් ඔරිජිනල් එක කියල මම අදහස් කරේ ප්‍රාශේෂීය ලේකම් කාර්යාලෙන් ගත්ත එකක් තමයි. ඒක 2012 දි අරගත්ත එකක්. ඒක අවුලක් නැද්ද නැත්නම් මෑතකදී ගත්ත එකක් ඕනද?

    අලුත් එකට දාන්නෙනම් පරන එකේ විස්තරම තමයි. Occupation එකට පරන එකේ තියෙන්නේ Student කියලා, ඒකට ජොබ් එක දාන එක විතරයි අලුත් දේකට තියෙන්නෙ. Degree certificate එකයි කම්පැනියෙන් ලැබුන ජොබ් ටයිටල් එක තියෙන ලෙටර් එකයි ගෙනිච්චම හරි නේද
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,218
    8,045
    113
    Galaha
    තෑන්ක්ස් මචන්.

    මම හිතුවෙ වන් ඩේ එකට කොලබ එකටම යන්න ඕන කියලා. මාතර එකෙනුත් කරගන්න පුලුවන්ද ඒක?

    Birth certificate එකේ මචන් ඔරිජිනල් එක කියල මම අදහස් කරේ ප්‍රාශේෂීය ලේකම් කාර්යාලෙන් ගත්ත එකක් තමයි. ඒක 2012 දි අරගත්ත එකක්. ඒක අවුලක් නැද්ද නැත්නම් මෑතකදී ගත්ත එකක් ඕනද?

    අලුත් එකට දාන්නෙනම් පරන එකේ විස්තරම තමයි. Occupation එකට පරන එකේ තියෙන්නේ Student කියලා, ඒකට ජොබ් එක දාන එක විතරයි අලුත් දේකට තියෙන්නෙ. Degree certificate එකයි කම්පැනියෙන් ලැබුන ජොබ් ටයිටල් එක තියෙන ලෙටර් එකයි ගෙනිච්චම හරි නේද
    ගාල්ලෙ එකෙනුත් ගන්න පුලුවන් ඇති එකදවසින්. ඉස්සරනෙ එක දවසින්ම ගන්න කොලඹම යන්න උනේ. කුරුනෑගලත් වන්ඩේ දෙනව කියන්නෙ ගාල්ලෙ නැතිවෙන්න බෑ.

    මම දන්න විදියටනම් සමහර රජයේ වැඩ කරගන්න මාස 6ට වඩා පරන Birth certificate බාරගන්නෙ නෑ. තවත් සමහර ඒවට මාස 3ට වඩා පරනනම් බාරගන්නෙ නෑ. මම හිතන්නෙ මේකට මස 3කට වඩා පරන වෙන්න බෑ. මම අරන් ගියේ කලින් දවසෙම අරගෙන.

    තව දෙයක් උදෙන්ම යන්න. මම පෝලිමට ගියෙ 5.30ට උදේ. 6ට නොම්බර දෙන්න පටන්ගත්තා. ඒ දෙන නොම්බරෙ පිලිවෙලට තමයි ඇතුලෙ සල්ලි බඳින ඒවා බයෝ මෙට්‍රික්ස් දෙන ඒවට එහෙම ඉන්නත් ඕන ( නොම්බර කියල කතා කරනවා ) . මම 5 30 AM ගිහිල්ලත් මට සෙට් උනේ නොම්බර 66 :lol:
     
    • Like
    Reactions: Techefy

    Techefy

    Active member
  • Aug 10, 2022
    165
    138
    43
    ගාල්ලෙ එකෙනුත් ගන්න පුලුවන් ඇති එකදවසින්. ඉස්සරනෙ එක දවසින්ම ගන්න කොලඹම යන්න උනේ. කුරුනෑගලත් වන්ඩේ දෙනව කියන්නෙ ගාල්ලෙ නැතිවෙන්න බෑ.

    මම දන්න විදියටනම් සමහර රජයේ වැඩ කරගන්න මාස 6ට වඩා පරන Birth certificate බාරගන්නෙ නෑ. තවත් සමහර ඒවට මාස 3ට වඩා පරනනම් බාරගන්නෙ නෑ. මම හිතන්නෙ මේකට මස 3කට වඩා පරන වෙන්න බෑ. මම අරන් ගියේ කලින් දවසෙම අරගෙන.

    තව දෙයක් උදෙන්ම යන්න. මම පෝලිමට ගියෙ 5.30ට උදේ. 6ට නොම්බර දෙන්න පටන්ගත්තා. ඒ දෙන නොම්බරෙ පිලිවෙලට තමයි ඇතුලෙ සල්ලි බඳින ඒවා බයෝ මෙට්‍රික්ස් දෙන ඒවට එහෙම ඉන්නත් ඕන ( නොම්බර කියල කතා කරනවා ) . මම 5 30 AM ගිහිල්ලත් මට සෙට් උනේ නොම්බර 66 :lol:
    තෑන්ක්ස් මචන්.. මාතර එකට උදේ පාන්දර යන්නම් එහෙනම් කලින් දවසෙ අලුත් birth certificate ekak අරන්
     
    • Like
    Reactions: max_pain

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,130
    20,718
    113
    හස්තිශෛලපුර
    මචන් පාස්පෝට් එක රිනිව් කරගන්න වන් ඩේ සවිස් එකට යන්න ඕන...

    1. කලින් එපොයිමන්ට් දාන්න ඕන නෑ නේද? උදේ කීය වෙද්දි වගේ යන්න ඕන වෙයිද? කීය වෙද්දී වගේ වැඩේ ඉවර කරන්න පුලුවන්ද

    2. ගාල්ලේ ඉදන් යන්නේ, වාහනේ පාක් කරගන්න තැනක් තියෙද. කොලබ නොගිහින් මාතර office එකෙනුත් මේක කරගන්න පුලුවන්ද

    3. පරන පාස්පෝට්, ID, photo number, degree certificate for job, birth certificate, and photocopies විතරයි නේද ගෙනියන්න ඕන?

    4. Birth certificate එකේ අලුත් ඔරිජිනල් එකක් ඕන කියල සීන් එකක් තියෙද? 2012 ගත්ත එකක් හරියන එකක් නැද්ද?

    බොහොම ස්තූතියි
    Appointment ona na.. BirthCert alut ekak ona na kalin eka clear nam..

    Mama ude 7ta gihin, hambune 450+ number ekak.. udenma palayan.. PP gatte 3ta..

    Parking tiyenawa Laga ona taram..