අරුණි රාජපක්ෂ විවාහ ගිවිසගනී

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    අරුණි රාජපක්ෂ විවාහ ගිවිසගනී

    ජනප්‍රිය නිලියක් හා නිරුපිකාවක් වන අරුණි රාජපක්ෂගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය ඊයේ දිනයේ (24) පවත්වා තිබේ. අරුණිගේ අත ගෙන ඇත්තේ නලින් සමරවික්‍රම නම් තරුණයෙක් සමග වන අතර ඔහු එංගලන්තයේ පදිංචිකරුවෙකි. අරුණි රාජප්ස්කහ නිරූපන ශිල්පිනියක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි අතර පසුව ඇය "සුපර් සික්ස්" චිතරපටය තුලින් සිනමා රංගනයට එක්විය.

    aruni-rajapakse-engagement-nethfm-1.jpg

    aruni-rajapakse-engagement-nethfm-2.jpg

    aruni-rajapakse-engagement-nethfm-3.jpg

    aruni-rajapakse-engagement-nethfm-4.jpg
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මේ කීවෙනි පාරද බං බැන්දේ.... දිලුම් කාරයත් බැන්දා නේද මේකිව...ඊට පස්සේ දුමින්දගේ අයියා කෙනෙකුත් මේක අද්දා හොදට
     

    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    මේ කීවෙනි පාරද බං බැන්දේ.... දිලුම් කාරයත් බැන්දා නේද මේකිව...ඊට පස්සේ දුමින්දගේ අයියා කෙනෙකුත් මේක අද්දා හොදට

    අනර්කලිත් බැන්ද එකේ ඕක මොකද්ද බන් :yes::yes::yes::rolleyes::rolleyes::rolleyes::dull::rofl: