අරුණි රාජපක්ෂ විවාහ ගිවිසගනී
ජනප්රිය නිලියක් හා නිරුපිකාවක් වන අරුණි රාජපක්ෂගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය ඊයේ දිනයේ (24) පවත්වා තිබේ. අරුණිගේ අත ගෙන ඇත්තේ නලින් සමරවික්රම නම් තරුණයෙක් සමග වන අතර ඔහු එංගලන්තයේ පදිංචිකරුවෙකි. අරුණි රාජප්ස්කහ නිරූපන ශිල්පිනියක ලෙස ප්රසිද්ධියට පත්ව සිටි අතර පසුව ඇය "සුපර් සික්ස්" චිතරපටය තුලින් සිනමා රංගනයට එක්විය.