අරුණ බන්ඩාර මැරුණේ බස්සා ගැසූ පහරට!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අරුණ බන්ඩාර මැරුණේ බස්සා ගැසූ පහරට!

    z1111111111111111111111i.jpg

    අනේ මේවගේ කා****ණි. :angry:

    දැන් අර කොල්ලත් මැරුණා, මුගේ ජීවිතේත් ඉවරන ඉතින්. බේසම් වල කකුල් ඔබාගෙන රෑ නිදිමරාගෙන පාඩම් කරලා, සතියෙ දවස් 7තේම ටියුශන් බඩගාලා, අන්තිමට කැම්පස් රිංගගෙන ජීවිත විනාස කරන්නේ/කරගන්නේ මුන්ට අමු කැවිලද?
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    yako bassa kiyanne bandarage rooma......
    u gahala nevi bandara marune.

    eda hostal eka wata karala polisiyen gahuwa.
    e parak wadila thamai marune......
    kalakanninta rata giyama wenne oka thamai.......
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    yako bassa kiyanne bandarage rooma......
    u gahala nevi bandara marune.

    eda hostal eka wata karala polisiyen gahuwa.
    e parak wadila thamai marune......
    kalakanninta rata giyama wenne oka thamai.......

    Ane pala yako yanna....
    JVP hatte wada api dannawa.
    Ada kotuwe pare yanna na munge karadare hinda...
    Campus gihin igena ganne nathuwa wikara karanawa.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    පොලීසිය නිකන් ගහන්නේත් නෑනේ....එහෙනම් අපිටත් පාරේ යනකොට පොලීසියෙන් ගහන්න එපැයි......
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    අරුණ මැරුනේ බස්ස ගහලා නෙමෙයි පොලීසීයෙන් ගහලා මේකට වග කියන්න ඕන සමහර දේෂපාලුවෝ උන් තමයි දුක් මහන්සියෙන් කැම්පස් එන කොල්ලො කෙල්ලො බිල්ලට ගන්නෙ
    කැම්පස් එන්නෙ රටේ බුද්දිමත් කොල්ලො කෙල්ලො උන්ටත් ඔලුවක් තියෙන්න ඕන මේ දේෂපලුවන්ගෙන් බේරිලා ඉන්න
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    සිරාවට :yes::yes::yes:

    සිරාවට කියන්නේ බං... දැන් පොඩ්ඩක් හිතහං.. මේ පොර ටීවී එකට ආව ගමන් කියන්නේ මොකක්ද?

    " ගහපු අයගේ නම් ගම් තනතුරුත් එක්ක වෙන වෙනම ඉදිරිපත් කරන්න පුලුවන් කියල.. "

    ඉතිං හිතාගන්න පුලුවන් එච්චර දෙයක් කොරන්ට නං ලගින් ආස්සරය කරනව වෙන්ටැ.. නැත්තං කොහොමෙයි ඔච්චර හරියක් කරන්නේ...:love::love::love::love::oo::oo::baffled::baffled::baffled::baffled::P:P:P:P:P
     
    මොකක් හරි පටලවිල්ලක් තියනවා:rolleyes:, උගෙ කොලු සීන් එක තමා:love::love::love::rofl:, මට නම් පො*******/ ජෙප්පොයි පේන්න බෑ
    :angry: :P:P:P
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    පොලීසිය නිකන් ගහන්නේත් නෑනේ....එහෙනම් අපිටත් පාරේ යනකොට පොලීසියෙන් ගහන්න එපැයි......

    umba gana hari dukai ban...............:confused:
    ohoma kade yanawata........
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනේ මේ ගොන් එස්.බී.මූ දන්නේ මොකක් හරි කුණු කතාවක් කියල ඇඟ බේරගන්ඩ.කවුද මූ කියන ඒව ගනන් ගන්නේ?
     
    natashadd

    Member
    Jul 16, 2010
    63
    13
    0
    Udul kiyanne gay thama
    uoote kollo dakkahama naginawalu
    campus yanne igenagannya
    mahajanathawage salli kaka jvp desapalane korandane
    mun seratama gahala marandai thiyanne
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    පොලීසිය නිකන් ගහන්නේත් නෑනේ....එහෙනම් අපිටත් පාරේ යනකොට පොලීසියෙන් ගහන්න එපැයි......

    උඹල වගේ නැට්ට ** ගහගෙන ඉන්න එවුන්ට පොලිසිය ගහන්නේ නෑ යකෝ..