අා ඵහෙමද අාස..ඵතකොට පුළුවන්නේ මානව හිමිකම් යන්න නේද..එන මිනිස්සුන්ව බෙල්ලෙන් අල්ලලා ගෙදරට එලවන්න බැයිද බයියනේ
අරගලය මර්දනය කිරීමට තැත් කිරීම විනාශයකින් කෙරවල විය හැකඅවුලක් නෑ. ඒත් මිනිස්සුන්ට කන්න බොන්න නෑති වෙනකොට නම් ඉතින් ඔය නීතී එකක්වත් අදාල වෙන්නේ නෑ. මිනිස්සු එලියට බහිනවා. ඒ හින්දා නීතී දානවා වගේම මිනිස්සු ගෑනත් හොයලා බලන්න ඔනේ
ඔන්න එකෝමත් එක රටක පොන්නයො සෙට් එකක් එකතුවෙලා පොන්න රජෙක් පත් කරගත්තලු. ඊට පස්සෙ පොන්න රජා හොරාකාපු නිසා ඉතුරු රටවැසියො එකතු වෙලා පොන්න රජාව ජනේලෙක එල්ලලා පුකට පයින් ගහල එලවල දැම්මලු. ඊට පස්සෙ ආපු පොන්නයො දෙන්නෙක් කෙහෙවලු පටලවගත්ත නිසා පොන්නයො ටික ආපහු අර පොන්න රජාගෙ කුඹුරේ හිටවපු පඹයව රජා කරගත්තලු. ඌ ගහපු තැන ඔහේ ඉන්නවලු හෙල්ලෙන්නෙවත් නෑලු. උගේ වටේ ඉන්න පොන්නයො ටික රට කනවලු. වෙන රටවල් වලින් ඇවිල්ල මේ රටේ කෑලි උස්සන් යනවලු, නැව් වල ගූ දාලා එවනවලු. ඒ අතරෙ අර පඹයව රජ කරන්න පුක පුදපු එක පොන්නයෙක් ඇවිල්ල රටවැසියන්ට කියනවලු පොන්න පඹයා ගැන රචනාවක් ලියන්න කියල.
අහ් තාම කන්ඩ බොන්ඩ තියෙනවද මම හිතුවෙ මැරිල ඇති කියලඅවුලක් නෑ. ඒත් මිනිස්සුන්ට කන්න බොන්න නෑති වෙනකොට නම් ඉතින් ඔය නීතී එකක්වත් අදාල වෙන්නේ නෑ. මිනිස්සු එලියට බහිනවා. ඒ හින්දා නීතී දානවා වගේම මිනිස්සු ගෑනත් හොයලා බලන්න ඔනේ
Bump
අහ් තාම කන්ඩ බොන්ඩ තියෙනවද මම හිතුවෙ මැරිල ඇති කියල
------ Post added on Nov 12, 2021 at 11:36 AM
තියෙනවා හොද වෙලාවට පඩිය එන රස්සාවක් තියෙන හින්දා.. උඹලා පරිස්සම් වෙයල්ලාBump
අහ් තාම කන්ඩ බොන්ඩ තියෙනවද මම හිතුවෙ මැරිල ඇති කියල
------ Post added on Nov 12, 2021 at 11:36 AM
උබට මොකෝ වෙලා තිබ්බෙ පහුගිය ටිකේ කෑම නැව ආව නිසා වැඩ වැඩි උනාද?Bump
අහ් තාම කන්ඩ බොන්ඩ තියෙනවද මම හිතුවෙ මැරිල ඇති කියල
------ Post added on Nov 12, 2021 at 11:36 AM
නෑ බන් දෑන් කුණු දාගන්න තෑනක් වෑරදි වහගන්න තෑනක් නෑතිව හෑම එකටම ජෙප්පන්ට බනිනවා... 2/3 අපරාදේ වේලෙනවා.. මොළ 7 ක් ගෙනාවා අපරාදේ පාඩුයි.. ව්‍යවස්ථා වෙනස් කරලා ගෙනාවේ3% මෙච්චර බයක්? ලොල්![]()