අරුන්ට උද්ඝෝෂණ කරන්න වෙන්නෙ හඳේ තමා දැන්..🤣🤣🤣

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,009
    40,920
    113
    එන මිනිස්සුන්ව බෙල්ලෙන් අල්ලලා ගෙදරට එලවන්න බැයිද බයියනේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    එන මිනිස්සුන්ව බෙල්ලෙන් අල්ලලා ගෙදරට එලවන්න බැයිද බයියනේ
    අා ඵහෙමද අාස..ඵතකොට පුළුවන්නේ‍ මානව හිමිකම් යන්න නේද..🤣🤣
     
    • Haha
    Reactions: dilann

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අවුලක් නෑ. ඒත් මිනිස්සුන්ට කන්න බොන්න නෑති වෙනකොට නම් ඉතින් ඔය නීතී එකක්වත් අදාල වෙන්නේ නෑ. මිනිස්සු එලියට බහිනවා. ඒ හින්දා නීතී දානවා වගේම මිනිස්සු ගෑනත් හොයලා බලන්න ඔනේ
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අවුලක් නෑ. ඒත් මිනිස්සුන්ට කන්න බොන්න නෑති වෙනකොට නම් ඉතින් ඔය නීතී එකක්වත් අදාල වෙන්නේ නෑ. මිනිස්සු එලියට බහිනවා. ඒ හින්දා නීතී දානවා වගේම මිනිස්සු ගෑනත් හොයලා බලන්න ඔනේ
    අරගලය මර්දනය කිරීමට තැත් කිරීම විනාශයකින් කෙරවල විය හැක
     
    • Like
    Reactions: malakadss

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    @hasithayad @Don GasCan කට්ටිය එක්ක කතාවෙලා එකක් කියපල්ලා බලන්න 🤭
    ඔන්න එකෝමත් එක රටක පොන්නයො සෙට් එකක් එකතුවෙලා පොන්න රජෙක් පත් කරගත්තලු. ඊට පස්සෙ පොන්න රජා හොරාකාපු නිසා ඉතුරු රටවැසියො එකතු වෙලා පොන්න රජාව ජනේලෙක එල්ලලා පුකට පයින් ගහල එලවල දැම්මලු. ඊට පස්සෙ ආපු පොන්නයො දෙන්නෙක් කෙහෙවලු පටලවගත්ත නිසා පොන්නයො ටික ආපහු අර පොන්න රජාගෙ කුඹුරේ හිටවපු පඹයව රජා කරගත්තලු. ඌ ගහපු තැන ඔහේ ඉන්නවලු හෙල්ලෙන්නෙවත් නෑලු. උගේ වටේ ඉන්න පොන්නයො ටික රට කනවලු. වෙන රටවල් වලින් ඇවිල්ල මේ රටේ කෑලි උස්සන් යනවලු, නැව් වල ගූ දාලා එවනවලු. ඒ අතරෙ අර පඹයව රජ කරන්න පුක පුදපු එක පොන්නයෙක් ඇවිල්ල රටවැසියන්ට කියනවලු පොන්න පඹයා ගැන රචනාවක් ලියන්න කියල.

    ඉතුරු ටික තව අවුරුදු දෙකකින් කියන්නං @nicjosh83
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Bump

    අවුලක් නෑ. ඒත් මිනිස්සුන්ට කන්න බොන්න නෑති වෙනකොට නම් ඉතින් ඔය නීතී එකක්වත් අදාල වෙන්නේ නෑ. මිනිස්සු එලියට බහිනවා. ඒ හින්දා නීතී දානවා වගේම මිනිස්සු ගෑනත් හොයලා බලන්න ඔනේ
    අහ් තාම කන්ඩ බොන්ඩ තියෙනවද මම හිතුවෙ මැරිල ඇති කියල
    ------ Post added on Nov 12, 2021 at 11:36 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,186
    113
    ආශ්චර්යමත් රටක
    චිනෝපාං එකෙන් වැඩක් වෙලා නෑ නේද?
    මුලු රටම රෝගී කලාපයක් වෙලා චිනෝපාං ගැහුවට පස්සෙ. 🤭

    Bump

    අහ් තාම කන්ඩ බොන්ඩ තියෙනවද මම හිතුවෙ මැරිල ඇති කියල
    ------ Post added on Nov 12, 2021 at 11:36 AM

    උබ මැරිල ඇති කියල මං හිතුවෙ.
    පේන්න හිටියෙම නෑනෙ. 🙆‍♂️

    ------ Post added on Nov 12, 2021 at 11:38 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Bump

    අහ් තාම කන්ඩ බොන්ඩ තියෙනවද මම හිතුවෙ මැරිල ඇති කියල
    ------ Post added on Nov 12, 2021 at 11:36 AM
    තියෙනවා හොද වෙලාවට පඩිය එන රස්සාවක් තියෙන හින්දා.. උඹලා පරිස්සම් වෙයල්ලා
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    අරුන් ඩයස් ද? එයා උද්ඝෝශනය කරන්නෙ ඇයි?

    1636699460061.png
     
    • Haha
    Reactions: ElaBaba

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911
    113
    Bump

    අහ් තාම කන්ඩ බොන්ඩ තියෙනවද මම හිතුවෙ මැරිල ඇති කියල
    ------ Post added on Nov 12, 2021 at 11:36 AM
    උබට මොකෝ වෙලා තිබ්බෙ පහුගිය ටිකේ කෑම නැව ආව නිසා වැඩ වැඩි උනාද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    3% මෙච්චර බයක්? ලොල් :lol:
    නෑ බන් දෑන් කුණු දාගන්න තෑනක් වෑරදි වහගන්න තෑනක් නෑතිව හෑම එකටම ජෙප්පන්ට බනිනවා... 2/3 අපරාදේ වේලෙනවා.. මොළ 7 ක් ගෙනාවා අපරාදේ පාඩුයි.. ව්‍යවස්ථා වෙනස් කරලා ගෙනාවේ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    කොරෝනා නීති යලි දැඩි කරයි. ලංකාව "" රෝගී කලාපයක් "" සේ නම් කරයි. නව නීති මෙන්න..​

    Then you have to stop tourist and all others functions in the country with immediate effect once you say you are "රෝගී කලාපයක් ""

    This is like you declare yourself as a Bankrupt just to save from creditors 😄😄😄