අරුන් ටික එන්නේ නෑ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අරුන් ටික එන්නේ නෑ

පනින්න හිටපු එවුන් පනින්නේ නෑ.එකෙක්ට කෝටි 50 ගානේ ගෙවලා.උන් ටිකත් නියමෙට කේවල් කරගෙන ගන්න පුලුවන් උපරිමය අරගෙන.

Govt. offering massive bribes to MPs – JVP
November 24, 2014, 7:16 pm

By Dasun Edirisinghe

The JVP yesterday asked the government to reveal from where it had obtained money for bribing its parliamentarians to prevent them from crossing over to the Opposition and to poach opposition members came.

Party Propaganda Secretary and MP Vijitha Herath alleged that there were several ministers and MPs who had been ready to crossover with former Minister Maithripala Sirisena but they had been bribed into changing their mind

MP Herath alleged that the government had offered Rs. 500 million to get Jaffna District TNA parliamentarian Appathurai Vinayakamorthy, but he had turned down the offer. "We need to know whether the government buys MPs from public funds or black money spent by racketeers," MP Herath said. President Mahinda Rajapaksa recently said in his speech in Anuradhapura that he had incriminating files on all those who defected, but he would not expose them. It was a shame that the leader of the country was protecting racketeers by not revealing their files, Herath said.

"We asked Rajapaksa to reveal the files and prosecute them without further delay."

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=114820
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මාතර කොට්ටාව අධිවේගී මාර්ගය ද ඡන්ද ප්‍රචාරයට යොදා ගෙන ඇත.සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ රුව රැගත් කටවුට් මාතර ගොඩගම අධිවේගී මාර්ග පිවිසුම් දොරටුවේ ටිකට් කවුන්ටරය අසල සවි කිරීම ඇරැඹිණි.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ පයින් යෑම සපුරා තහනම්ය.​

    SAM_2378.jpg

    SAM_2392.jpg

    SAM_2394.jpg

    SAM_2396.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහෝ ඛේදයකි!!!!!!
    දැන් ඉතිං කාපිය කෝ අත දිග රෝස් පාන්..........

    ඇමසියා ඕක කිව්ව තොට කලින්...
    ඕකුන් එයි ඔය තියන වරදාන දාලා............
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අහෝ ඛේදයකි!!!!!!
    දැන් ඉතිං කාපිය කෝ අත දිග රෝස් පාන්..........

    ඇමසියා ඕක කිව්ව තොට කලින්...
    ඕකුන් එයි ඔය තියන වරදාන දාලා............

    මෛත්‍රීගේ සටන පණ මදි.මීට වඩා ගැම්මකින් යන්න ඕන.ජෙප්පො සහ හෙල උරුමය ෂුවර් නෑ.යූන්පී එකත් රනිල්ට වගේ මුලු ශක්තියම දාන්නේ නෑ.එහෙම වෙන්න නම් ඇමතිවරු බර ගානක් කඩා ගන්න ඕන.උන් ටික නැතිව ආවේ අපරාදේ.එනකොටම ආවනම් හරි.ප්‍රෙෂිඩෙන්ෂල් එකක මීට වඩා ගේමක් දෙන්න ඕන.උන් එන්නේ නැත්නම් චන්ද්‍රිකා සරත් ජේවිපි හෙල උරුමය සහ යූන්පි එක ෆුල් පවර් එක දාලා මෛත්‍රීව උඩ යවන්න ඕන
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෛත්‍රීගේ සටන පණ මදි.මීට වඩා ගැම්මකින් යන්න ඕන.ජෙප්පො සහ හෙල උරුමය ෂුවර් නෑ.යූන්පී එකත් රනිල්ට වගේ මුලු ශක්තියම දාන්නේ නෑ.එහෙම වෙන්න නම් ඇමතිවරු බර ගානක් කඩා ගන්න ඕන.උන් ටික නැතිව ආවේ අපරාදේ.එනකොටම ආවනම් හරි.ප්‍රෙෂිඩෙන්ෂල් එකක මීට වඩා ගේමක් දෙන්න ඕන.උන් එන්නේ නැත්නම් චන්ද්‍රිකා සරත් ජේවිපි හෙල උරුමය සහ යූන්පි එක ෆුල් පවර් එක දාලා මෛත්‍රීව උඩ යවන්න ඕන
    වදින ගේම් එක මම උඹට කියන්න ද?
    ප්‍රතිපත්ති ප්‍රකාශන දාන කොට මරා කියනව මේ පාර අනිවා විධායකට අහෝසි කරනව කියලා. අර ගරු අතුරලියේ ස්වාමින්වහන්සේ ගේ යෝජනාවලිය ක්‍රියාතිමක කරනව කියලා. මෛත්‍රී ප්‍රසිද්ධියේ කියනවා එහෙම වෙනව නම් තමන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වෙනව කියලා......

    ටොපිය හරි නේහ් මචෝ.......:dull::dull:

    විපක්ෂයට අන්තිමේ ළිදේ පනින්න වෙනවා.....
    මතක තියා ගනින්, මහින්ද කියන්නේ හොදට තෙම්පරාදු වෙච්ච, රට කට්ටයෙක්. අනික උඹ හිතනව ද මෛත්‍රී වගේ මුල් බැහැපු ශ්‍රීලංකාකාරයෙක් මේක එවුවෙ නිකං කියල........

    වැඩේ පැහැදිලියි. විපක්ෂය මේ පාර හෝල් සේල් එකේ කෙළවගන්නවා.........
    අපි මරා ගේ ලණුව/නැව් කඹය නැංගුරමත් එක්ක ගිල්ලා.:dull::dull::eek:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495

    ඉවසගෙන හිටහන්, ලබන අවුරුද්දෙනේ චන්දෙ තියෙන්නේ..
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    වදින ගේම් එක මම උඹට කියන්න ද?
    ප්‍රතිපත්ති ප්‍රකාශන දාන කොට මරා කියනව මේ පාර අනිවා විධායකට අහෝසි කරනව කියලා. අර ගරු අතුරලියේ ස්වාමින්වහන්සේ ගේ යෝජනාවලිය ක්‍රියාතිමක කරනව කියලා. මෛත්‍රී ප්‍රසිද්ධියේ කියනවා එහෙම වෙනව නම් තමන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වෙනව කියලා......

    ටොපිය හරි නේහ් මචෝ.......:dull::dull:

    විපක්ෂයට අන්තිමේ ළිදේ පනින්න වෙනවා.....
    මතක තියා ගනින්, මහින්ද කියන්නේ හොදට තෙම්පරාදු වෙච්ච, රට කට්ටයෙක්. අනික උඹ හිතනව ද මෛත්‍රී වගේ මුල් බැහැපු ශ්‍රීලංකාකාරයෙක් මේක එවුවෙ නිකං කියල........

    වැඩේ පැහැදිලියි. විපක්ෂය මේ පාර හෝල් සේල් එකේ කෙළවගන්නවා.........
    අපි මරා ගේ ලණුව/නැව් කඹය නැංගුරමත් එක්ක ගිල්ලා.:dull::dull::eek:

    ඒ උනාට දීපු පත්වීම් ඉදල අයින් කරානෙ..
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    තව එවුන් පනින්න ඉන්නවද නැද්ද කියලා මං දන්නේ නෑ. ඒත් මෙහෙමයි මචන් විපක්ෂයට එන එවුන් ඡන්දේ ලංවෙලා එන තරමට උන්ට මහින්දගෙන් වෙන කරදර අඩුයි මට හිතෙන්නේ. පොදු අපේක්ෂයකත් අන්තිම මොහොතේ ගෙනාව වගේ අනිත් උනුත් ඡන්දේ ලන්වෙනකන් ඉඳියි සමහරවිට. අනික ඔය නවින් දිසනයකලා එහෙම UNPයට එයි කියලමයි මට හිතෙන්නේ. කොහොමත් ඉතින් දේශපාලනය කියන්නේ අමුතුම කලාවක්. ජනවාරි 8 වෙනකොට මොනවා වෙයිද කියන්න අමාරුයි.
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බය වෙන්න එපා බං.. එන උන් වෙලාවටම එනවා..
    හිතාගන්නත් බැරි වෙයි..
    අනිවා.. එනවා..
    එන උන් අඬබෙර ගහ ගහ එන්නේ නැහැ..
    එහෙම කරන්න පුලුවන් එකෙක්ද මහින්ද?
    එහෙම කිව්වොත් සුදු වෑන් එකේ යවයි..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බය වෙන්න එපා බං.. එන උන් වෙලාවටම එනවා..
    හිතාගන්නත් බැරි වෙයි..
    අනිවා.. එනවා..
    එන උන් අඬබෙර ගහ ගහ එන්නේ නැහැ..
    එහෙම කරන්න පුලුවන් එකෙක්ද මහින්ද?
    එහෙම කිව්වොත් සුදු වෑන් එකේ යවයි..
    :yes::yes::yes::yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වදින ගේම් එක මම උඹට කියන්න ද?
    ප්‍රතිපත්ති ප්‍රකාශන දාන කොට මරා කියනව මේ පාර අනිවා විධායකට අහෝසි කරනව කියලා. අර ගරු අතුරලියේ ස්වාමින්වහන්සේ ගේ යෝජනාවලිය ක්‍රියාතිමක කරනව කියලා. මෛත්‍රී ප්‍රසිද්ධියේ කියනවා එහෙම වෙනව නම් තමන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වෙනව කියලා......

    ටොපිය හරි නේහ් මචෝ.......:dull::dull:

    විපක්ෂයට අන්තිමේ ළිදේ පනින්න වෙනවා.....
    මතක තියා ගනින්, මහින්ද කියන්නේ හොදට තෙම්පරාදු වෙච්ච, රට කට්ටයෙක්. අනික උඹ හිතනව ද මෛත්‍රී වගේ මුල් බැහැපු ශ්‍රීලංකාකාරයෙක් මේක එවුවෙ නිකං කියල........

    වැඩේ පැහැදිලියි. විපක්ෂය මේ පාර හෝල් සේල් එකේ කෙළවගන්නවා.........
    අපි මරා ගේ ලණුව/නැව් කඹය නැංගුරමත් එක්ක ගිල්ලා.:dull::dull::eek:

    මෛත්‍රී එහෙම කරොත් මේක වංචනික ජනාධිපතිවරණයක් වෙනවා.ඒ වගේම මහින්දට මාස තුනකට වඩා බලයේ ඉන්නත් බෑ.මොකද අර ජාත්‍යන්තර ක්‍රියාමාර්ගය ලංකාවට එරෙහිව දැඩි වෙනවා.නමුත් ඒ වගේ දෙයක් මෛත්‍රිපාල සිරිසේන කරන එකක් නෑ.එහෙම අභිලාෂයක් නෑ.මෛත්‍රී සටන කර අරින්නේ නෑ.ඒක ගැන සහතිකයක් විපක්ෂයට තියෙනවා.නිමල් සිරිපාල එන්න ඇහුවේ ඉස්සෙල්ලම.ඒක යූන්පි එක ප්‍රතික්ෂේප කරා.මෛත්‍රිපාල සිරිසේන චන්ද්‍රිකා සහ මංගල සමග තියෙන කනෙක්ෂන් එක 2008 කාලේ ඉඳන් තියෙන එකක්.පිටරවල මෙයාලා හමුවෙලා තියෙනවා
     
    Dagger

    Banned
    Nov 23, 2014
    62
    2
    0
    එන එවුං චන්දෙ ලංකරලා එන්නෙ එතකොට මහින්දට ඔය තියනවා කියන ෆයිල් රෝල් කරං පුකේ ගහගන්න වෙන්නෙ. :rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අපි මරා ගේ ලණුව/නැව් කඹය නැංගුරමත් එක්ක ගිල්ලා.:dull::dull::eek:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔන්න බලන්න නාම යෝජනා දෙන දවසට පොදු අපේක්ෂකයා බැලුමක් වගේ හුලං යනවා.

    හේතුව...

    -සංධානයෙන් එනවා කිව්ව තෝරු මෝරු එකෙක්වත් එන්නෙ නැති වීම.
    -හෙළ උරුමයේ ජේවීපියේ සහය පොදු අපේක්ෂකට නොලැබීම.
    -පොදු අපේක්ෂක කෙළිය නිසා යූඇන්පිය ඇතුලේ කචල් ඇතිවී මෛත්‍රීට සහය නොදෙන පිරිසක් ඇතිවීම.
    -සංධානයේ ඡන්ද දායකයෝ රනිල් රජකරවීමට ඡන්දෙ නොදීම.
    -චන්ද්‍රිකාගේ ජැක් ගැහිල්ලට මොකෙක්වත් කැමති නැතිවීම.

    සංධානයේ කොටසක් කැඩීමේ වාසිය බලාගෙන
    8 වෙනිදට රනිල් නාමයෝජනා දෙනවා යූඇන්පී අපේක්ෂකයා විදියට.
    මෛත්‍රීට අල්ලපු අත්තත් නෑ. පය ගහපු අත්තත් නෑ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    වදින ගේම් එක මම උඹට කියන්න ද?
    ප්‍රතිපත්ති ප්‍රකාශන දාන කොට මරා කියනව මේ පාර අනිවා විධායකට අහෝසි කරනව කියලා. අර ගරු අතුරලියේ ස්වාමින්වහන්සේ ගේ යෝජනාවලිය ක්‍රියාතිමක කරනව කියලා. මෛත්‍රී ප්‍රසිද්ධියේ කියනවා එහෙම වෙනව නම් තමන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වෙනව කියලා......

    ටොපිය හරි නේහ් මචෝ.......:dull::dull:

    විපක්ෂයට අන්තිමේ ළිදේ පනින්න වෙනවා.....
    මතක තියා ගනින්, මහින්ද කියන්නේ හොදට තෙම්පරාදු වෙච්ච, රට කට්ටයෙක්. අනික උඹ හිතනව ද මෛත්‍රී වගේ මුල් බැහැපු ශ්‍රීලංකාකාරයෙක් මේක එවුවෙ නිකං කියල........

    වැඩේ පැහැදිලියි. විපක්ෂය මේ පාර හෝල් සේල් එකේ කෙළවගන්නවා.........
    අපි මරා ගේ ලණුව/නැව් කඹය නැංගුරමත් එක්ක ගිල්ලා.:dull::dull::eek:

    අයියෝ සිරිසේන.:(

    අයියෝ සල්ලි.:growl: