අරුන් සෙල්ලම අළුත් කොරල 🤣🤣

dilann

Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    ඉස්මොල්ලෙ ගිහිල්ලා හුස්ම හිර වෙලා දාඩියත් දැම්ම
    ඔය ප්‍රාණ වාතය ඇවිස්සිලා - වාත පංචකයම කුපිත වෙලා.. ඕකට බෙහෙත් තියනවා
     

    AnuradhaRa

    Well-known member
  • ඔය ප්‍රාණ වාතය ඇවිස්සිලා - වාත පංචකයම කුපිත වෙලා.. ඕකට බෙහෙත් තියනවා
    ඒකනෙ බං අපිට මොකුත් වුණේ නෑනෙ..
    මූට කොල්ලො විසේ ගහල
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය ප්‍රාණ වාතය ඇවිස්සිලා - වාත පංචකයම කුපිත වෙලා.. ඕකට බෙහෙත් තියනවා

    එකට ගමේ පන්සලෙන් හෝ ලගම ඉන්න වේදමහත්තා ගෙන් අහන්න ඕනා නේ........... ?

    මුන් ඒවට හරි පෙරේතයි නේ
    ඒකනෙ මුන්ගෙ හොස්ස ලඟින් මැස්සෙක්ට වත් යන්න බැරි 😆
    බේත් තියනවා එකට.... තියෙන්නේ.......... එක්කෝ ඕනා නෑ....
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බේත් තියෙනවාද ? 🤔
    බේත් ඕන්නෑ. ප්‍රථමාධාර විදියට heimlich maneuver කරන්න ඉස්පිරිතාලෙක ඕනෙ කෙනෙක් දන්නව. සිංහල වෙදෙක් ගාවට ගිහින් නැකැත් බලන්න කනේ පාරක් කාලා හුස්ම එනකං පුකට බෙහෙත් බැඳලා මැරෙනවට වඩා හොඳයි :D
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බේත් ඕන්නෑ. ප්‍රථමාධාර විදියට heimlich maneuver කරන්න ඉස්පිරිතාලෙක ඕනෙ කෙනෙක් දන්නව.
    එහෙනම් ඉතිං කොරෝනා හැදිල දොස්තරලා 8 ක් මැරෙන්න ඕන නෑනේ 😆
    සිංහල වෙදෙක් ගාවට ගිහින් නැකැත් බලන්න කනේ පාරක් කාලා හුස්ම එනකං පුකට බෙහෙත් බැඳලා මැරෙනවට වඩා හොඳයි :D
    ගොනාට තණකොළ වගේ 🤣🤣