අරුම පුදුම ලොන්ඩ්රි මෑන්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඕක උඹලා හිතනවා තරම් ලේසි පාසු බඩ්ඩක් නෙමේ
    හීට් එක පාලනය කරන්න බෑ. නොදන්න එකෙක්ට සෙට් උනොත් ඇඳුමෙන් පලුවක් නෑ
    අනික අම්බ බර. පොඩි පහේ එකෙක්ට හැඩල් කරන්න බෑ දැන් තියෙන ස්ලිම් අයිටම් වගේ

    ඇන්ටික් වලට මරු. තාක්ෂනේ එක්ක හැමදේම සරල වෙනවා ලේසි වෙනවා පහසු වෙනවා

    ඒ බුවා දැන් තාක්ෂණෙට හැඩ ගැහිලා නෑ. එක්කෝ එකට අනුව වෙනස් වෙන්න ආස නෑ
    ඉතිම් ඒ බුවාට ඒක තමයි සුපිරිම